රත්තරං;21244127 said:උබලගේ වචනේ හයියක් මට
මම දිගටම ලියන්නම්![]()
එල මචෝ වැඩේ දිගටම කරන පලයන්


එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා
උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero
විනාඩි 10 රුපියල් 100
පැයකට 600
දවසකට 14400
මාසෙකට 432000
මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද
උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත්
Note:- ත්‍රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්‍රෙඩ් හොදයි![]()
උඹ පැත්තකට වෙලා හිටහන්කෝ කටු බැල්ලි වගේ එල්ලී එල්ලී එන්නේ




සොහොන;21244692 said:Me thred seratama hoda reply tred ekak man aniwaren
Me awurude juni july wedi danawa
Balamu etakan
එල උබේ අදහස් එක්ක මට මොන නොගැලපීම් තිබ්බත් දියුණු වෙන්න කන කට්ට සැහෙන්න වටිනවා එක මන් අගය කරනවා
අනිවාර්යෙන් ත්‍රඩ් එකක් දාපන්,
උබට හදවතින්ම සුබ පතනවා
lokka wahanayak aran rent dana eka gana mokada hithanne?
nano, alto wage nam hari yanne naha wage hamoma dana nisa..
ara kiwwa wage dimo battek, loriyak wage hari yanawada?
මචන් ඩිමෝ බට්ට්ල මොනවගේ දේවල් වලටද රෙන්ට් ඒකට දෙන්නේ
බොහොම වැදගත් ලිපියක්..ගොඩක් ස්තුති කරුණු වලට..
සිල්ලර කඩ අවුල්ද![]()
අලුතෙන් ඩිවලොප් වෙන පැත්තක ශිල්ලර කඩයක් දාන්න කියල බැලුවේ...මුලින්ම කොමියුනිකේෂන් & බුක්ෂොප් එකක් බස්සන්න බැරි හින්ද ශිල්ලර කඩේ දාන්න හිතුවේ..කට්ටිය *අල්ල ගන්නත් එක්ක...පස්සේ ඒ දෙකත් දාන්න..
*නොට් අවර් ඔල්මයිටි බිලවඩ් ගෝඩ්
මේකනම් හොද අදහස වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ..
අලුතෙන් හැදෙන පැත්තක් නම් මචන් පොඩ්ඩක් කෑම කඩයක් වගේ (ඔය පැත්තේ නැත්නම්) ට්‍රය් එකක් දීල බැලුවේ නැද්ද?
වැඩකරන බාස්ල ගොඩක් වෙලාවට කන්න හොඳ පොට් හොයනවා
උබලට කොලිටියට දෙන්න පුළුවන් නම් කට්ටිය අතරේ සැහෙන්න ප්‍රසිද්ද වෙනවා,
නමක් හදාගත්තාම කඩ කර කරා ඉන්නේ නැතුව කේටරින්ග් සර්විස් එහෙකට මරු වෙන්න පුළුවන්,







