පලවෙනි ලක්ශ 10 හොයමු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රත්තරං;21244127 said:
උබලගේ වචනේ හයියක් මට
මම දිගටම ලියන්නම්:)

එල මචෝ වැඩේ දිගටම කරන පලයන්
:):)


එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා :dull::dull:
උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero :frown:
විනාඩි 10 රුපියල් 100
පැයකට 600
දවසකට 14400
මාසෙකට 432000

මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද :P:P

උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත් :dull::dull:

Note:- ත්‍රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්‍රෙඩ් හොදයි :lol::lol:

උඹ පැත්තකට වෙලා හිටහන්කෝ කටු බැල්ලි වගේ එල්ලී එල්ලී එන්නේ :oo::oo::dull::dull:


සොහොන;21244692 said:
Me thred seratama hoda reply tred ekak man aniwaren

Me awurude juni july wedi danawa

Balamu etakan

එල උබේ අදහස් එක්ක මට මොන නොගැලපීම් තිබ්බත් දියුණු වෙන්න කන කට්ට සැහෙන්න වටිනවා එක මන් අගය කරනවා
අනිවාර්යෙන් ත්‍රඩ් එකක් දාපන්,
උබට හදවතින්ම සුබ පතනවා

11.gif
11.gif


lokka wahanayak aran rent dana eka gana mokada hithanne?
nano, alto wage nam hari yanne naha wage hamoma dana nisa..
ara kiwwa wage dimo battek, loriyak wage hari yanawada?

මචන් ඩිමෝ බට්ට්ල මොනවගේ දේවල් වලටද රෙන්ට් ඒකට දෙන්නේ

බොහොම වැදගත් ලිපියක්..ගොඩක් ස්තුති කරුණු වලට..
සිල්ලර කඩ අවුල්ද :baffled::baffled:
අලුතෙන් ඩිවලොප් වෙන පැත්තක ශිල්ලර කඩයක් දාන්න කියල බැලුවේ...මුලින්ම කොමියුනිකේෂන් & බුක්ෂොප් එකක් බස්සන්න බැරි හින්ද ශිල්ලර කඩේ දාන්න හිතුවේ..කට්ටිය *අල්ල ගන්නත් එක්ක...පස්සේ ඒ දෙකත් දාන්න..

*නොට් අවර් ඔල්මයිටි බිලවඩ් ගෝඩ්

මේකනම් හොද අදහස වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ..

අලුතෙන් හැදෙන පැත්තක් නම් මචන් පොඩ්ඩක් කෑම කඩයක් වගේ (ඔය පැත්තේ නැත්නම්) ට්‍රය් එකක් දීල බැලුවේ නැද්ද?
වැඩකරන බාස්ල ගොඩක් වෙලාවට කන්න හොඳ පොට් හොයනවා
උබලට කොලිටියට දෙන්න පුළුවන් නම් කට්ටිය අතරේ සැහෙන්න ප්‍රසිද්ද වෙනවා,
නමක් හදාගත්තාම කඩ කර කරා ඉන්නේ නැතුව කේටරින්ග් සර්විස් එහෙකට මරු වෙන්න පුළුවන්,
 
  • Like
Reactions: H.O.R.T.O.N

Palihawadana1990

Well-known member
  • උපරිම වැදගත් ත්‍රෙඩි එකක්.... උබ ඔය එක එකා කියන මගුල් හිතන්න එපා.... උබගෙ ත්‍රෙඩි වටින එකෙක්ද ඉන්නෙ ඌ වෙනුවෙන් උබ ඌට හෙල්ප් කරපන්.... එක එක උබට මොනව කිවුවත් ගනන් ගන්න එපා... උබ උබේ පාඩුවෙ ඉදපන්....

    උබේ ත්‍රේඩ් වලින් ගන්න දේවල් ගොඩාක් තියෙනව සහෝ....
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    උපරිම වැදගත් ත්‍රෙඩි එකක්.... උබ ඔය එක එකා කියන මගුල් හිතන්න එපා.... උබගෙ ත්‍රෙඩි වටින එකෙක්ද ඉන්නෙ ඌ වෙනුවෙන් උබ ඌට හෙල්ප් කරපන්.... එක එක උබට මොනව කිවුවත් ගනන් ගන්න එපා... උබ උබේ පාඩුවෙ ඉදපන්....

    උබේ ත්‍රේඩ් වලින් ගන්න දේවල් ගොඩාක් තියෙනව සහෝ....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    "සමහර විට මම මේ ජාතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. "

    අයියා මේකනම් කරන්න එපා..:no:


    වෙලාවකට වැටිලම ඉන්න වෙලාවල් වල ඒ වගේ ත්‍රෙඩ් දැක්කාම මාර මෙව්ව එකක් එනවා.. (ඒ මෙව්ව එකට කියන වචනේ දන්නේ නෑ.. )
    මොකද සමහර වෙලාවට කබලෙන් ලිපට වැටිලා ලිපෙනුත් බිමට වැටිල ඉන්නකොට තමයි මේ වගේ ත්‍රෙඩ් එකක වටිනාකම තේරෙන්නේ..:oo:

    දැනටත් පොඩියට හීනි online සයිඩ් බිස්නස් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා.. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ නොවැම්බර් ඉඳන් ගිය අවුරුද්දේ මාර්තු වෙනකන් සැලකිය යුතු ගාණක් අතට ආවා..:) අප්‍රේල් ඉඳන් අද වෙනකන් වියදම් පියවනව මිසක් ලාභයක් සෙට් උනේ නෑ..:sorry:
    ඉතින් එහෙම වෙලාවක අලුතෙන් අයිඩියා එකක් හරි ඔලුවට එන්නේ ඔය වගේ වගේ වචන නිසයි..:yes:

    "වෙලා තියෙන්නේ අපි එක රාමුවක් අස්සට වෙලා දගලනවා බන්.අලුත් දේවල් ගැන බලන්න අලුතෙන් මාකට් එකට ඇවිල්ලා තියෙන දේවල් මොනවද බලන්න. එක තැන කඩ දාන් පල් වෙනවට වඩා කරන්න තියෙන දේවල් බලන්න." භාන්ඩ විකිනීමට වඩා සේවා පැත්තට යොමු වෙන්න. ඔය මම දෙක තුනක් කිව්වේ. හොදට කල්පනා කලොත් අපි අවටම තියෙනවා ඕනේ තරම් ගානක් හොයන වැඩ

    මම සම්බන්ධ වෙලා වැඩ කරන්නෙත් මගේ අයියා කෙනෙක් එක්ක.. එයා උනත් නිතරම ඔය වගේ වචන වලින් තමයි මාව ටිකක් ෆෝම් කරල ගන්නේ වැටිල ඉන්නකොට..:) හැබැයි මම ඒවා එලකිරිය එක්ක බෙදා ගන්නවා අඩුයි මගේ අත්දැකීම් අඩු නිසා..:no:
    ඒත් ඔයා වගේ අය එහෙම නෑ... ඒ නිසා ත්‍රෙඩ් දාන එක නවත්තන්න එපා..:)


    (You must spread some Reputation around before giving it to රත්තරං again.)