පලවෙනි ලක්ශ 10 හොයමු

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    bike business karana hati tikak keyanne, bike akak gaddi ape namata harawanda ganne one

    na..

    bike resell karaddi open papers karapan..(habai clear documents)

    wadiyenma hoyanna puluwan parana japan bike walin..

    ex-AX-1,jade,hornet likewise

    habai bike gana nodena me wede karanna giyoth naagannawa sure..​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    රත්තරං;21244289 said:
    උබ මෙතන කියල තියෙන්නේ හම්බ කරන සේරම වියදම් කරන විදිහනේ. හම්බෙන පිලිවෙලට වියදම් නොකර ඉන්වෙස්ට් කරන්න කොටසක් නැවත ආදායම් එන්න

    ඒකනම් ඇත්ත බන්. සල්ලි ටිකක් අතට එද්දිම හිතට එන්නෙ ඒ ටික වියදම් කරගන්න විදිනෙ :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    බලපන් කැරියර් එකක් හොයාගන්න තියෙන අමාරුව. ලොරි හැම තැනම. එත් කැරියර් එකක් බේතකට නෑ.
    උදේ පාන්දර හැප්පිලා කෙල උනොත් රෑ 11-12ට විතර එකක් අඩල අඩල වැඳල ගෙන්න ගන්න පුලුවන්.. :lol: එතකම් උක තියායාගෙන පාරට වෙලා ඉන්න තියෙන්නෙ.. :rofl:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    "සමහර විට මම මේ ජාතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්."

    අඩෝ පිස්සු නම් කෙලින්න හදන්න එපා .. :no: උබ යකෝ අල්ලා දෙයියෝ අපිට දිපු රත්තරන් වටින නාන කෙනෙක් .. :love: උබේ ත්‍රෙඩ් කියොලා එන මොරල් එක වෙන කිස්ම දෙකින් ගන්න බෑ යකූ. උබේ ත්‍රෙඩ් ට්ක නැත්නම් අපිත් නිකන් කකා බිබි වෙන දෙයක් බලන් ඉන්න කලු කැත සින්හලයෝ :P දිගටම ලියපන් සැහෙන්න සෙට් එකක් ඉන්නවා උබ නිසාම ගොඩ ගිය. එල ...

    බොහොම ස්තුතියි මචන් අදත් වෙනදා වගේම රත්තරන් අදහස් ට්කක් දුන්නට :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    16711675_393517761040361_6748512659778139960_n.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Wayasa 24.rata yanna gihin kelawagatta, Buisnes 5kata wadiya kara, Dan Upwork, Fiverr, SEO karanawa. :( Nokarapu dekuth na.Athe satheth na. :sorry:

    මොකක්ද බන් මේ කුනුහරුපේ ? :baffled: upwork, fiverr එකේ උබ මොක කලත් එක පැත්තකට දාමුකෝ.
    උබ SEO කරන්නේ මොකේද ?

    SEO කියන්නේ නිදානයක් :dull: කරන්නන් වාලේ කරන්න කලින් හරියට ඉගෙනගන කරපන්, දවසට උබට 100 USD හොයන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව. කරන දේ හරියට, පිළිවෙලට කරපන්. :) මම මේ කතා කරන්නේ spam backlinks ගැන නෙවෙයි :rofl: මොකද උබ spam backlinks කලානම් ඒ වගේ දෙගුණයක් හොයනවා :baffled: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    මොකක්ද බන් මේ කුනුහරුපේ ? :baffled: upwork, fiverr එකේ උබ මොක කලත් එක පැත්තකට දාමුකෝ.
    උබ SEO කරන්නේ මොකේද ?

    SEO කියන්නේ නිදානයක් :dull: කරන්නන් වාලේ කරන්න කලින් හරියට ඉගෙනගන කරපන්, දවසට උබට 100 USD හොයන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව. කරන දේ හරියට, පිළිවෙලට කරපන්. :) මම මේ කතා කරන්නේ spam backlinks ගැන නෙවෙයි :rofl: මොකද උබ spam backlinks කලානම් ඒ වගේ දෙගුණයක් හොයනවා :baffled: :lol:

    Reddit ranking karanawada :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උදේ පාන්දර හැප්පිලා කෙල උනොත් රෑ 11-12ට විතර එකක් අඩල අඩල වැඳල ගෙන්න ගන්න පුලුවන්.. :lol: එතකම් උක තියායාගෙන පාරට වෙලා ඉන්න තියෙන්නෙ.. :rofl:

    උබ ගම්පහ නේද? මල්වත්ත මෝටර්ස් අයියා ගාව එකක් තියෙනවා (හොලික්‍රෝස් එක ගාව ) . පරන ලොරි කබලක් ගෙනත් ගෙඩිය පිටින් තිබ්බා කැරියර් එකයි මූනයි ඇන්ජිමයි.හත්ලිස් ගනන් නොම්බර තියෙන්නේ.. බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා ඒක.ෆෝන් නොම්බරේ අරන් තියාගන්න. වෙන නම් හතර දික්බාගෙම බස්නාහිර පලාතෙම එකක් පාක් කරල තියෙනවනම් බලන්න නෑ..:rofl::rofl: ඔය මම කිව්ව එකනම් එයාගේ වැඩ වලට තියන් ඉන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකට තමයි මාමණ්ඩිය දෑවැද්දක් දෙන්නෙ :lol:

    :lol::lol:

    ඔබගේ පියා දුප්පත් වීම ඔබේ වරදක් නොවේ.. ඔබගේ බිරිදගේ පියා දුප්පත් වීම සම්පූර්නෙන් ඔබේ වරදක් වේ....

    .... කියල ජුලියස් සීසර් හිරෝශිමාට බෝම්බ දැම්ම වෙලේ ඉන්දියාවේ ඉදන් කිව්වලු:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "සමහර විට මම මේ ජාතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්."

    අඩෝ පිස්සු නම් කෙලින්න හදන්න එපා .. :no: උබ යකෝ අල්ලා දෙයියෝ අපිට දිපු රත්තරන් වටින නාන කෙනෙක් .. :love: උබේ ත්‍රෙඩ් කියොලා එන මොරල් එක වෙන කිස්ම දෙකින් ගන්න බෑ යකූ. උබේ ත්‍රෙඩ් ට්ක නැත්නම් අපිත් නිකන් කකා බිබි වෙන දෙයක් බලන් ඉන්න කලු කැත සින්හලයෝ :P දිගටම ලියපන් සැහෙන්න සෙට් එකක් ඉන්නවා උබ නිසාම ගොඩ ගිය. එල ...

    බොහොම ස්තුතියි මචන් අදත් වෙනදා වගේම රත්තරන් අදහස් ට්කක් දුන්නට :)

    :):):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ලෙක්ට ගොඩ යන්න නම් ඉතින් හොඳ දෑවැද්දක් එක්ක කසාදයක් බැඳ ගන්න ඕන. ඒකට ඉතින් කොරන්න තියෙන්නෙ සික්ස් පැක් එක හදාගන්නෙක තමා :P

    හ්ම්ම් හ්ම්ම්:yes::yes:
     
    • Like
    Reactions: smad