පලවෙනි ලක්ශ 10 හොයමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    wayasa 26i final year inne. puluwan ikmanata jobak hoyala diyanko aiye.

    උබට තනියම ඕලෙවල් කලෑකි ඒලෙවල් කලෑකි කැම්පස් ගිහෑකි ෆයිනල් ඉයර් වෙනකන් පාස් උනෑකි උබට ජොබක් හොයල දෙන්න තව එකෙක් ඕනේ? මොකක්ද බන් උබලගේ තියරි?? :(
     
    • Like
    Reactions: dagara waliga

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පැයක් විතර බලන් හිටිය.. අනිත් ට්‍රේඩ් ටිකක් කියව කියව..
    ගොඩක් වටිනවා.. :love:
    එත් රේප් දෙන්න බැහැ. :baffled:
    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "සමහර විට මම මේ ආතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්. " මොකෝ නානා මේ??ෆේක් වලින් ආව සොන්නයො ත්‍රෙඩ් වල ගොන් ආතල් ගත්තට අපිට උබේ ත්‍රෙඩ් රත්තරං වටිනවා අවුල් උන වෙලාවට මොරාල් අප් කරගන්නෙත් උබෙ ත්‍රෙඩ් එකක් බලලා ෆේක් අනාත සොන්නයොන්ට උකාගන්න කියලා උබ දිගටම ත්‍රෙඩ් දාපන් මේකෙ ඒවගෙන් වැඩක් ගන්න කොල්ලො ඕන තරං ඉන්නවා

    ade math thread eka danakan balan hitiye
    oka dakke danuyi
    -------------------------------------------------------------------
    pissu kelinna epa machan raththaran
    uben upadesak ganna deyak igenaganna godak ewun balan innawa
    ube wada katyuthu walata badawak nowenna danna de welawak thiyena welawal walata kiyala diyan machan
    ubata thawa wadi wadiyen hambenawa,

    anika mchan uba aapu kale inda me wenakn kochchara kattiya ubata baldi perallanna athida?
    warthamane dakinna thiyena dewal ekka baladdi parana membersla adagena nankota uba ewata kochchara apuruwata face karadaa?

    ewa ekaktawath salun nathi umba digtama randee hitahan machan

    owa ganan ganna epa.

    minissu nodanna deta bayayi

    eka gal yuge idan ada wenakan ehemmamyi.

    uba karanne sad karyak
    eke pina ubata hamadama thiyeyi.

    උබලගේ වචනේ හයියක් මට

    මම දිගටම ලියන්නම්:)
     
    • Like
    Reactions: RushAM and mr dodo

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    භාගයයි කියෙවුවේ. පස්සෙ තමයි කියවන්න වේන්නේ. දැන් ගෙදර යන්න ඔන
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බලන්න ඕනේනම් බලන්න. නැත්නම් අසහන ත්‍රෙඩ් එකකට ගිහින් සෙට් වෙන්න. මොකද මේක කියෝපු වෙලාවත් අපරාදේ කියන උන් ඉන්නේ. හරියට ඒ කියවපු විනාඩි 10ට රුපියල් 100ක් හොයනවා සෑම විනාඩි දයකටම අඩුම 100 ගානේ මාසෙට ලක්ශ 4ක් විතර අඩුම හොයනවා වගේ. එහෙම උත්තමයෝ කාලය කාගන්න එපා

    එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා :dull::dull:

    උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero :frown:

    විනාඩි 10 රුපියල් 100
    පැයකට 600
    දවසකට 14400
    මාසෙකට 432000

    මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද :P:P

    උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත් :dull::dull:

    Note:- ත්‍රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්‍රෙඩ් හොදයි :lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රත්තරං;21244070 said:
    උබට තනියම ඕලෙවල් කලෑකි ඒලෙවල් කලෑකි කැම්පස් ගිහෑකි ෆයිනල් ඉයර් වෙනකන් පාස් උනෑකි උබට ජොබක් හොයල දෙන්න තව එකෙක් ඕනේ? මොකක්ද බන් උබලගේ තියරි?? :(
    Anna hari. Degree gattha aya job matthema nahinne , Degree thiyena adupaduvak. DEGREE HOLDERS LA KALA YUTTHE, THAMAN LATH DANUMEN , INDUSTRIES PATAN ARA GENA , EXAM FAIL KATTIYATA TA RAKIYA AVASTHA ATHI KIRIMAI.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Anna hari. Degree gattha aya job matthema nahinne , Degree thiyena adupaduvak. DEGREE HOLDERS LA KALA YUTTHE, THAMAN LATH DANUMEN , INDUSTRIES PATAN ARA GENA , EXAM FAIL KATTIYATA TA RAKIYA AVASTHA ATHI KIRIMAI.

    pointless :baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GREAT THREAD. Mageth idea ekak ekathu kirimata kamathi. Attha vasayen thibune internet eke. Meya world eke Richest people la gana samikshanayakin pasuvai, elidarav vela thiyenne.---------------------GODAK DENEK POHOSATH VELA THIYENNE-------------VISAVASAYA SAHA TRY eka mathaya. VISVASAYA [yes I can] athi kara gena atthe AVISVASAYA and ASTHAVARATHVAYA athi vitadiya. Meya world eke research ekakin expose una deyaki.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා :dull::dull:

    උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero :frown:

    විනාඩි 10 රුපියල් 100
    පැයකට 600
    දවසකට 14400
    මාසෙකට 432000

    මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද :P:P

    උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත් :dull::dull:

    Note:- ත්‍රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්‍රෙඩ් හොදයි :lol::lol:

    උබ ගැන මන්දා..

    මගේනම් ඉන්වෙස්ට්මන්ට් පැය 24ම වැඩ.. ඒවා මම වෙනුවෙන් හම්බ කරනවා පැය 24ම.. 365දවසම

    හැම එකාම උබේ මට්ටමෙන් මැනලා "මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට" කියල කියන්න එපා බන්. මේකේ ඉන්නවා සල්ලි උඩ පිනුම් ගහන උනුත්

    මේ ඒක නෙමේ. එදා තෙඩ් එක කියවලා උබේ කාලේ අපතේ ගිය එකේ ආයෙම මොකෝ මේක කියවලා උක දෙන්න ආවේ? මම මේ නිකමට අහන්නේ
     
    • Like
    Reactions: VB91

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා :dull::dull:

    උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero :frown:

    විනාඩි 10 රුපියල් 100
    පැයකට 600
    දවසකට 14400
    මාසෙකට 432000

    මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද :P:P

    උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත් :dull::dull:

    Note:- ත්‍රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්‍රෙඩ් හොදයි :lol::lol:

    එහෙම කියන්නෙපා මචන්...මූ කියන්නේ ඌ කරන බිස්නස් එක...:yes:

    ඌ එකෙන් ලක්ෂයක් හොයනවද, කෝටියක් හොයනවද කියන දේ කාටවත් වැඩක් නැහැ...

    මට හිතෙනවා මේ කියල තියෙන දේ කරොත් කෝටි ගණන් නැති උනත් අඩු ගානේ රු. 1000ක් වත් හොයාගන්න පුළුවන් කියන දේ...මොකද එක හරියට කරොත් වැඩ කරන සිස්ටම් එකක් කියල පැහැදිලියි...:nerd:

    ඔය ඉලක්කම් අල්ලාගෙන වද වෙන්නෙපා...:rofl:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Wayasa 24.rata yanna gihin kelawagatta, Buisnes 5kata wadiya kara, Dan Upwork, Fiverr, SEO karanawa. :( Nokarapu dekuth na.Athe satheth na. :sorry:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Hemada dama wage supiri post ekak, "දියුනු විම අසහනයක් කරගනින්..සාර්තක වීම උනක් කර ගනින්"
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21244161 said:
    උබ ගැන මන්දා..

    මගේනම් ඉන්වෙස්ට්මන්ට් පැය 24ම වැඩ.. ඒවා මම වෙනුවෙන් හම්බ කරනවා පැය 24ම.. 365දවසම

    හැම එකාම උබේ මට්ටමෙන් මැනලා "මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට" කියල කියන්න එපා බන්. මේකේ ඉන්නවා සල්ලි උඩ පිනුම් ගහන උනුත්

    මේ ඒක නෙමේ. එදා තෙඩ් එක කියවලා උබේ කාලේ අපතේ ගිය එකේ ආයෙම මොකෝ මේක කියවලා උක දෙන්න ආවේ? මම මේ නිකමට අහන්නේ

    ජිවිතයක් නැතිව පැය 24ම වැඩ කරන,සල්ලි කියන්නේ ජිවිතේ කියලා හිතන,අනිත් අයට පෙන්න තමන්ගේ පොරත්වය පෙන්නන්න ජිවත්න වෙන සොන්නයෙක් :P:dull:

    උබේ ජිවිත කතාව සරලව කිව්වොත්

    2012 පොරක් වෙන්න හිතන් කිරියට අවා..ඒ දවස් වල trend එක බැලුවා.හබ්බයෝ අල්ලන් ප්‍රසිද්ද උනා..දැන් අනාත සිංහලු ටිකක් අල්ලන් පොර ටෝක් දිදී ඉන්නවා :rofl::rofl:

    උබේ ඇත්ත තේරුම් ගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා..මුකුත් කියන්නේ නැහැ,හදා ගත්ත පිස්සු බලලු ටික බුර බුර පස්සෙන් එන නිසා...මන් පුදගලිකව කිරියේ දාන්න අය උබේ ඇත්ත කියලා තියේද :P

    අවසානේ වශයෙන් කියන්න තියෙන්නේ මිනිහෙගේ ඔළුවට සිහින මාලිගා පුරවලා වටිනාකමක් නැති කාර් කටුවක් විකුනලා හොයන සල්ලි යහ දෙන්නේ නැහැ මචන් ;)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජිවිතයක් නැතිව පැය 24ම වැඩ කරන,සල්ලි කියන්නේ ජිවිතේ කියලා හිතන,අනිත් අයට පෙන්න තමන්ගේ පොරත්වය පෙන්නන්න ජිවත්න වෙන සොන්නයෙක් :P:dull:

    උබේ ජිවිත කතාව සරලව කිව්වොත්

    2012 පොරක් වෙන්න හිතන් කිරියට අවා..ඒ දවස් වල trend එක බැලුවා.හබ්බයෝ අල්ලන් ප්‍රසිද්ද උනා..දැන් අනාත සිංහලු ටිකක් අල්ලන් පොර ටෝක් දිදී ඉන්නවා :rofl::rofl:

    උබේ ඇත්ත තේරුම් ගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා..මුකුත් කියන්නේ නැහැ,හදා ගත්ත පිස්සු බලලු ටික බුර බුර පස්සෙන් එන නිසා...මන් පුදගලිකව කිරියේ දාන්න අය උබේ ඇත්ත කියලා තියේද :P

    හා... මට මේකෙ ගානක් හම්බ වෙනවනේ.. අනික ගොනෝ "රත්තරං" කියන නම මොන විදිහට මේකේ තිබ්බත් මට මගේ පුද්ගලික ජීවිතේට මොකෝ??

    අනික මේකේ මාව පුද්ගලිකව දන්න උන් ඕනේ තරම් ඉන්නවා.. උබ වගේ සොන්නයන්ට මම කව්ද කියන්න මට උනක් නෑ:lol:

    ඔය රතු පාට කරපු කෑල්ල තේරෙන බාසාවෙන් කියපන්:rofl:
     
    Last edited: