පලවෙනි ලක්ශ 10 හොයමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජපානේ චීනේ බලපන්.උන්ගේ ටීවි වල යන්නේ එක එක දේවල් හදන හැටි.එක එක ටෙක්නිකල් කන්සෙප්ට්.ප්‍රඩක්ෂන් ප්‍රොසීඩියර්ස්. මිනිස්සුන්ව මෝටිවේට් කරනවා අලුත් දේවල් හදන්ඩ කරන්ඩ.චයිනීස් නිවුස් ලයින් එකක් අරන් බැලුවොත් නිවුස් 10ක් ගත්තොත් නිවුස් 2ක් 3 තුනක්ම තියෙන්නේ උන්ගේ ටෙක්නිකල් ඇචීව්මන්ට්ස්.උන්ගේ වීඩියෝ වලින් මම මෝටිවේට් වෙච්ච හින්ද මම දන්නව ඒවා කොච්චර ඉෆෙක්ටිව් ද කියලා.

    අපේ රටේ උදේ ඉඳන් දවල් 12,1,2 වෙනකන් ටීවී වල යන්නේ මොනවද? මූනකට මේකප් තට්ටුවක් උලන හැටි , ඕකිඩ් ගහක් හිටෝන හැටි ,කෑම හදන හැටි , ඔයවගේ එලවටත් නැති මෙලොවටත් නැති කුණු ගොඩවල්..

    නිකමට අහපන් ලක්ෂ 10න් මොනවද කරන්ඩ පුලුවන් කියලා.99.9% ක්ම කියයි කඩයක් දාපන් , කොමියුනිකේෂන් එකක් දාපන්,බයික් විකුණපන් ,කඩයක් හදල කුලියට දියන්, හෝටලයක් දාපන්.

    ඉතින් මේ වගේ රටක ඔය වගේ බිස්නස් කෙරුවාවල් කතන්දර ඇරෙන්ඩ වෙන දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ. මුගේ ත්‍රෙඩ් වලට හුරේ දානවා කියන්නේ ඌ කියන ඒ වචන ටිකත් මිනිස්සුන්ට ලොකු මෝටිවේෂන් එකක්.අඩුම ගානේ ඒකවත් හරියට දෙන්ඩ අපේ රටේ එමෙස්සී එම් ඒ, පීඑච්ඩී පොරවල් වලට බෑ.උනුත් ඇවිල්ල පොත්වල ලියන්නේ කොළ කැඳ විකුණන්ඩ , බ්ලොක් ගල් ගහන්ඩ කතන්දර.

    ඉතින් ඒකට ත්‍රෙඩ් එක දාපු එකාටවත් හුරේ දාන උන්ටවත් ඌ ආපහු අපිට බැන්න කියලවත්වැඩකුත් නෑ බන්. අපේ රෙප් කැපුවයි කියලා අපිට වෙන පාඩුවක් නෑනේ.

    දාපන්කෝ මචන් හොදවයින් ත්‍රෙඩ් එකක් උබේ ක්‍රමේට ගොඩ යන හැටි සහ ඒ ක්‍රමෙන් උබ උපයාගත් දෑ ගැන

    දැම්මොත් උබ එල පොරක්.. නැත්නම් උබේ සද්දෙ විතරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    J9Kfihk.png

    කට්ටිය බරටම ලක්ෂ 10 හොයනවා වගේ රෙෆ් කපලා

    අබ වැපුරුවොත් අබ.. තල වැපුරුවොත් තල:lol::lol::lol:

    පිස්සොත් හිතන්නේ තමන්ට ඇරෙන අනික් සේරටම පිස්සු කියලා.. ඒකත් මතක තියාගනින්:lol::lol::lol:

    කෝ දාපන්කෝ උබේ ක්‍රමේට ගොඩ යන හැටි ගැන ත්‍රෙඩ් එකක් සහ උබ ඒකෙන් ගොඩ ගිහින් තියෙන ආකාරය ප්‍රායෝගිකව පහදලා ත්‍රෙඩ් එකක්..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21247760 said:

    අබ වැපුරුවොත් අබ.. තල වැපුරුවොත් තල:lol::lol::lol:

    පිස්සොත් හිතන්නේ තමන්ට ඇරෙන අනික් සේරටම පිස්සු කියලා.. ඒකත් මතක තියාගනින්:lol::lol::lol:

    කෝ දාපන්කෝ උබේ ක්‍රමේට ගොඩ යන හැටි ගැන ත්‍රෙඩ් එකක් සහ උබ ඒකෙන් ගොඩ ගිහින් තියෙන ආකාරය ප්‍රායෝගිකව පහදලා ත්‍රෙඩ් එකක්..

    thread දාන්නේ නම් නැහැ..එත් දැනට තැන 05ක විතර රචනා ලියලා ඇති Freelancer guide,ThemeForest කරන විදිය ගැන මුල ඉදලා..

    Payonner thread එකේ ඉන්න අය නම් දන්නවා කරපු උදව් ගැන ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21247620 said:

    ඔය ලීසින් කියන්නේ අපේ රටට පිලිකාවක් බන්. දැන් අව්රුදු 7කටත් ලීසින් දෙනවා. මේ හම ගහලා ගහලා ගලේ ගහලා වැලේ වනාපු ඩොල්ෆිනුත් ලක්ශ 40 රටේ අව් රුදු 7ක් ලීසින් දාලා හද්ද පරන යකඩ ගොඩවල් ගෙවන්න ගන්න උන් සදා හාන්සි බන්:(

    මචන් උබට තියෙන ප්‍රශ්න දෙකම ප්‍රශ්න නෙමේ බන්. උබ දන්නවනේ මගේ කර මුලින්ම හෝදගෙන ගිය ගාන..ඒත් ඉතින් ඉවසන් ගේම ගහනවා. අපි ගේම ගැහුවේ නැත්නම් උඩ ඉන්න අල්ලාහ් වත් අපිට පිහිටක් නෑ බන්.. ඒ නිසා අත අරින්න තියා අත අරින්න හිතන්නවත් එපා

    ඔව් මචං ලීසිං මරාල ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ රට දියුනුවෙමින් පවතින් තත්වයේ සදා තියෙන්න ඕක ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

    ඔව් මචං. අනාගතේ මොන මොන ආර්ථික කේස් වැටෙයිද දන්නෙ නෑ. අත අරින්න හොදනෑ තමයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thread දාන්නේ නම් නැහැ..එත් දැනට තැන 05ක විතර රචනා ලියලා ඇති Freelancer guide,ThemeForest කරන විදිය ගැන මුල ඉදලා..

    Payonner thread එකේ ඉන්න අය නම් දන්නවා කරපු උදව් ගැන ;)

    ත්‍රෙඩ් විදිහට දාපන් එතකොට ෆෝරම් එකටත් වැඩක් වෙනවා

    උබ ඒවයින් හම්බ කරපු හැටි අනන් මනන් සේරම එක්ක ප්‍රායෝගිකව පෙන්නලා දාපන් ත්‍රෙඩ් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචං ලීසිං මරාල ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ රට දියුනුවෙමින් පවතින් තත්වයේ සදා තියෙන්න ඕක ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

    ඔව් මචං. අනාගතේ මොන මොන ආර්ථික කේස් වැටෙයිද දන්නෙ නෑ. අත අරින්න හොදනෑ තමයි.

    අනාගතේ බොහොම දරුනුයි බන්... ඉතියෝපියාවට හරි යන්න පුලුවන් එකා මේකෙන් යනවා. අන්තිමට මේකේ ඉතුරු වෙන උන්ගෙන් 99%ක් ම රොඩු. ඒ ටික පාලනේ කරන්නේ වැව මැද බංගලාවේ හරක්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama ahala thiyenava, China vala TV Channel ekak thiyenavalu PROJECTS,INDUSTRIES VALATA VEN KARALA.FULL DAY EKEMA YANNE INDUSTRIES ,PROJECTS GANA VITHARAILU. Lankave TV vadakata nathi val pal thama yanne davasa purama. Thun vitharak--- chick
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    thread දාන්නේ නම් නැහැ..එත් දැනට තැන 05ක විතර රචනා ලියලා ඇති Freelancer guide,ThemeForest කරන විදිය ගැන මුල ඉදලා..

    Payonner thread එකේ ඉන්න අය නම් දන්නවා කරපු උදව් ගැන ;)
    ත්‍රෙඩ් දාන්න කියන්නෙ කොහෙන් හරි කොනක් අල්ලගෙන වැරදි හොයන්න.;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mama ahala thiyenava, China vala TV Channel ekak thiyenavalu PROJECTS,INDUSTRIES VALATA VEN KARALA.FULL DAY EKEMA YANNE INDUSTRIES ,PROJECTS GANA VITHARAILU. Lankave TV vadakata nathi val pal thama yanne davasa purama. Thun vitharak--- chick

    ලංකාවේ මීඩියා තියෙන්නේ මොල කන්නනේ බන්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කියන දේවල් 100%ක් හරි බං...පැය 8ක් ඔෆිස් වල මැරීගෙන කරන දේවල් තමන්ගෙම බිස්නස් එකකට කරොත් ආයෙ ඉතින් ලොවෙත් ගොඩ යනවමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21248006 said:
    අනාගතේ බොහොම දරුනුයි බන්... ඉතියෝපියාවට හරි යන්න පුලුවන් එකා මේකෙන් යනවා. අන්තිමට මේකේ ඉතුරු වෙන උන්ගෙන් 99%ක් ම රොඩු. ඒ ටික පාලනේ කරන්නේ වැව මැද බංගලාවේ හරක්..

    :(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    අලුතෙන් හැදෙන පැත්තක් නම් මචන් පොඩ්ඩක් කෑම කඩයක් වගේ (ඔය පැත්තේ නැත්නම්) ට්‍රය් එකක් දීල බැලුවේ නැද්ද?
    වැඩකරන බාස්ල ගොඩක් වෙලාවට කන්න හොඳ පොට් හොයනවා
    උබලට කොලිටියට දෙන්න පුළුවන් නම් කට්ටිය අතරේ සැහෙන්න ප්‍රසිද්ද වෙනවා,
    නමක් හදාගත්තාම කඩ කර කරා ඉන්නේ නැතුව කේටරින්ග් සර්විස් එහෙකට මරු වෙන්න පුළුවන්,
    HXhfsCe.jpg
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    රත්තරං;21247638 said:
    සිල්ලර කඩ බුක් ශොප් කමියුනිකේශන් 1000ක් දැම්මොත් 999ක් හාන්සි බන්.. එපා

    raththaran lokka oyage inbox eka pirilaaa