පලවෙනි වතාවට

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මෙතන කවුරුත් මචං කාවවත් ඉම්ප්‍රෙස් කරන්න එන්නෑ. උඹට මාව දිරවන්නැත්තං මගෙ ත්‍රෙඩ් නොබල පලයං. සාමාන්‍යයෙන් කොල්ලො එහෙමයි කරන්නෙ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මෙතන කවුරුත් මචං කාවවත් ඉම්ප්‍රෙස් කරන්න එන්නෑ. උඹට මාව දිරවන්නැත්තං මගෙ ත්‍රෙඩ් නොබල පලයං. සාමාන්‍යයෙන් කොල්ලො එහෙමයි කරන්නෙ.
    Still boring
     
    • Haha
    Reactions: Mosess and jay-shan

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    "ඒ දරුවා සමරිසි ‍උනොත් කොන් කරන්න එපා. හරි පාර පෙන්නල දෙන්න"

    Meken uba adahas karanne mokakda?
    ඒ කියන්නෙ මචං ලිංගිකත්වය තමන්ගෙ දියුණුවට බාධා කරගන්න දෙන්න එපා කියලා. ඉගෙනගන්න රස්සාවක් කරන්න සල්ලි හම්බකරන්න පිට අයට කරදර සහ වැරදි දේ නොකර ජීවත් වෙන්න උගන්නන්න පුළුවන්. පවුලක් හදාගන්න කැමති නං රට ගිහින් සමරිසියෙක්ම බැැදලා ලමයි හදාගෙන ජීවත් වෙන්න අවශ්‍ය මෝටිවේෂන් එක දෙන්න පුළුවන්. තව කෙනෙක් ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න සමාජයට අවැඩක් වෙන විදිහට ඉන්න දෙන්න නරකයි.
     
    • Like
    Reactions: Solo Rider