පලවෙනි ශ්‍රේණියට ගූගල් මැප් එක?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    ගන්නෙ කොහොමද? :confused: :confused: :confused: පලවෙනි ශ්‍රේණියට ළමයි ඇතුලත් කරද්දී ඉන්ටව් එකට ගෙදර තියෙන තැනයි ස්කූල් එක තියෙන තැනයි රවුමක් ගහන් දුර ලකුණු කරලා සිතියමක් අරන් යන්න ඕන එක. ගැන න් කියන්නේ. 🤭🤭🤭
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    ගන්නෙ කොහොමද? :confused: :confused: :confused: පලවෙනි ශ්‍රේණියට ළමයි ඇතුලත් කරද්දී ඉන්ටව් එකට ගෙදර තියෙන තැනයි ස්කූල් එක තියෙන තැනයි රවුමක් ගහන් දුර ලකුණු කරලා සිතියමක් අරන් යන්න ඕන එක. ගැන න් කියන්නේ. 🤭🤭🤭
    ගෙදර තියෙන තැන pin කරලා ඒ වටේට තියෙන ඉස්කෝල ටිකයි ඇප්ලිකේෂන් එක දාන ඉස්කෝලෙයි අහු වෙන්න Print එකක් ගන්න. ගෙදර හරි මැදට කරලා ගන්න ඕනෙ. ඊට පස්සෙ ඇප්ලිකේෂන් එක දාන ඉස්කෝලෙට කවකට්ට දිග ඇරලා ගෙදර වටේට රවුමට අඳින්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    ගෙදර තියෙන තැන pin කරලා ඒ වටේට තියෙන ඉස්කෝල ටිකයි ඇප්ලිකේෂන් එක දාන ඉස්කෝලෙයි අහු වෙන්න Print එකක් ගන්න. ගෙදර හරි මැදට කරලා ගන්න ඕනෙ. ඊට පස්සෙ ඇප්ලිකේෂන් එක දාන ඉස්කෝලෙට කවකට්ට දිග ඇරලා ගෙදර වටේට රවුමට අඳින්න
    oya okkoma map ekenma karannapuluwan kramayk ahanne.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113

    Option 1: Use Google My Maps (Easiest, Web-Based)​

    📍 Steps:​

    1. Go to: Google My Maps
    2. Click "Create a New Map"
    3. Use the search bar to find your home address, and click "Add to map"
    4. Search for nearby schools and add them too.
    5. To draw a radius:
      • Use the "Draw a shape" tool (the line icon) to manually draw a circle.
      • OR, use this radius tool:
        👉 Free Map Tools: Radius Around Point

    Option 2: Use FreeMapTools (For just radius, very fast)​

    📍 Steps:​

    1. Go to: https://www.freemaptools.com/radius-around-point.htm
    2. Enter your home location (by address or clicking on map)
    3. Enter the radius distance (e.g., 2 km)
    4. You’ll see a circle radius drawn instantly
    5. You can visually see and note schools inside the circle
    6. You can export as KML or take a screenshot

    Option 3: Use Scribble Maps (More flexibility)​

    📍 Steps:​

    1. Go to: https://www.scribblemaps.com
    2. Click "Create Map"
    3. Pin your home
    4. Use the “Draw Circle” tool to create a radius
    5. Search and mark schools around