පලස්තීනයට ලංකා සහය
පලස්තීනයට ලංකා සහය
2014 ජූලි මස 19 17:57:37 | . , අශෝක පීරිස් - ඕස්ට්‍රේලියාවේ සිට
ඊශ්‍රායලය විසින් එල්ලකරණ ප්රහාරයන් හා සමාන්‍ය ජනයාව මරා දැමීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පලස්තීන ජනතාව වික්ටෝරියා ප්‍රාන්ත පුස්ථකාලය ඉදිරිපිට ආරම්භ කළ පෙළපාලියට ශ්‍රී ලාංකිකයෝද එක් වුහ.
මේ සඳහා පොලිස් ආරකෂාවද ලබාදී තිබු අතර මෙම පෙළපාලියට ශ්‍රී ලංකික මුස්ලි්ම ප්‍රජාව එක්ව සිටිනු දක්නට ලැබිණි.
ඔවුහු සටන් පාඨ කියමින් ඊශ්‍රායලයට එරෙහිව නාම පුවරු පවා ඔසවාගෙන විරෝධය පළ කළහ.
මෙල්බර්න් නුවර පිහිටි ඊශ්‍රායල ජාතික පාසල්වල ආරක්ෂාව තර කර ඇත.
මෙම උද්ඝෝසණයේදී උද්ඝෝෂකයන් ඇමතූ කතිකයෝ පලස්තීන ප්‍රශ්ණයේදී ඕස්ට්‍රේලියාව ක්රීයා කරණ ආකාරය පිළිබඳවද දැඩි කනස්සල්ල පළකළහ.

Real sinhalu support Israel 