පල්ලියෙ මංගල්ලෙ 20, කොඩි ගහ හිටවන්නෙ 11

AnuradhaRa

Well-known member
  • දැං අද 8

    අද දවල් 2 ට විතර දැම්ම කියාන්කො කංකරච්චලේ

    කනක් ඇහිල ඉන්න නෑ

    ඕක අවශ්‍ය දවස්වලට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න බැරිද? ගිය අවුරුද්දෙ නම් ලස්සනට කෙරුව වැඩේ

    දැං දවස් කීපයකට උඩදි වෙඩි තුනක් දැම්ම, මට තේරුණ විදියට පාස්කු බෝම්බෙටත් වඩා සද්දෙයි

    ගෙදර වහලෙත් එක්ක හෙල්ලිල ගියා, අන්තිමට බෝම්බයක් ගැහුවත් හොයාගන්න බෑ

    තව මහ සිකුරාදට ඔය වගේ වෙඩිල්ලක් දානව, තව කොඩි ගහ ඉස්සුවම දානව

    අනේ මංද මේ පිස්සො ටිකව, පල්ලියෙ ෆාදර්ට පාලනය කරගන්න බැරිද

    ආත්මික සුවය නෙමේ. වෙනද තියෙන සුවේ තිබුණොත් ඇති අපට

    දවල් 2 ඉදං තාම ලවුඩ්ස්පීකර් දාල

    අද 8, කොඩි ගහ හිටවන්නෙ 11. මං ගල්ලෙ 20

    ඇත්තටම මේකනං පුදුම වදයක් (n)

    20 පහුවෙනකං වෙන කොහෙහරි ගිහින් ඉන්න වෙන්නෙ

    ගෙදර මිනිස්සු කියන දේවල්වත් ඇහනේනෙ නෑ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එක එක පල්ලි වල එක එක කාලෙට මංගල්ලේ තියෙන්නේ ඇයි බන් ? ඔය සමරන්නේ පල්ලිය හදපු දවසද ?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැං අද 8

    අද දවල් 2 ට විතර දැම්ම කියාන්කො කංකරච්චලේ

    කනක් ඇහිල ඉන්න නෑ

    ඕක අවශ්‍ය දවස්වලට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න බැරිද? ගිය අවුරුද්දෙ ලස්සනට කෙරුව වැඩේ

    දැං දවස් කීපයකට උඩදි වෙඩි තුනක් දැම්ම, මට තේරුණ විදියට පාස්කු බෝම්බෙටත් වඩා සද්දෙයි

    ගෙදර වහලෙත් එක්ක හෙල්ලිල ගියා, අන්තිමට බෝම්බයක් ගැහුවත් හොයාගන්න බෑ

    තව මහ සිකුරාදට ඔය වගේ වෙඩිල්ලක් දානව, තව කොඩි ගහ ඉස්සුවම දානව

    අනේ මංද මේ පිස්සො ටිකව, පල්ලියෙ ෆාදර්ට පාලනය කරගන්න බැරිද

    ආත්මික සුවය නෙමේ. වෙනද තියෙන සුවේ තිබුණොත් ඇති අපට

    දවල් 2 ඉදං තාම ලවුඩ්ස්පීකර් දාල

    අද 8, කොඩි ගහ හිටවන්නෙ 11. මං ගල්ලෙ 20

    ඇත්තටම මේකනං පුදුම වදයක් (n)

    20 පහුවෙනකං වෙන කොහෙහරි ගිහින් ඉන්න වෙන්නෙ

    ගෙදර මිනිස්සු කියන දේවල්වත් ඇහනේනෙ නෑ
    පල්ලියේ සක
     
    AnuradhaRa

    Well-known member
  • එක එක පල්ලි වල එක එක කාලෙට මංගල්ලේ තියෙන්නේ ඇයි බන් ? ඔය සමරන්නේ පල්ලිය හදපු දවසද ?
    නෑ පල්ලිය හදපු දවස නෙමේ

    එක එක මුනින්ද්‍රයන්ගෙ (සාන්තුවරයන්ගෙ) මංගල්ල දවස් තියෙනව

    දැං අපේ පල්ලිය සෙබස්තියන් මුනින්ද්‍රයන්ට කැප කරල තියෙන්නෙ

    ජනවාරි 20 මංගල්ලෙ

    කදාන පල්ලියක් තියෙනව. ඒ්කත් ජනවාරි 20. ඒකත් සෙබස්තියන් මුනිතුමාට කැප කරල තියෙන්නෙ

    එහෙම දවසක් තෝරගෙන තියෙන්නෙ ඇයි කියල කියන්න හරියටම හේතුවක් කතෝලිකයෙක් වෙච්ච මං වත් දන්නෙ නෑ. නිකං දිනයක් වෙන් කරල ඇති :lol:

    මං හිතන්නෙ නත්තල 25 දිනයත් එහෙම වෙන්න ඇති
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නෑ පල්ලිය හදපු දවස නෙමේ

    එක එක මුනින්ද්‍රයන්ගෙ (සාන්තුවරයන්ගෙ) මංගල්ල දවස් තියෙනව

    දැං අපේ පල්ලිය සෙබස්තියන් මුනින්ද්‍රයන්ට කැප කරල තියෙන්නෙ

    ජනවාරි 20 මංගල්ලෙ

    කදාන පල්ලියක් තියෙනව. ඒ්කත් ජනවාරි 20. ඒකත් සෙබස්තියන් මුනිතුමාට කැප කරල තියෙන්නෙ

    එහෙම දවසක් තෝරගෙන තියෙන්නෙ ඇයි කියල කියන්න හරියටම හේතුවක් කතෝලිකයෙක් වෙච්ච මං වත් දන්නෙ නෑ. නිකං දිනයක් වෙන් කරල ඇති :lol:

    මං හිතන්නෙ නත්තල 25 දිනයත් එහෙම වෙන්න ඇති
    දළුගම පල්ලියෙත් ලොකුවට උත්සව තියනව සතියක් වගේ. උදේ පහටද කොහෙද සින්දුවක් දානව
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    දැං අද 8

    අද දවල් 2 ට විතර දැම්ම කියාන්කො කංකරච්චලේ

    කනක් ඇහිල ඉන්න නෑ

    ඕක අවශ්‍ය දවස්වලට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න බැරිද? ගිය අවුරුද්දෙ නම් ලස්සනට කෙරුව වැඩේ

    දැං දවස් කීපයකට උඩදි වෙඩි තුනක් දැම්ම, මට තේරුණ විදියට පාස්කු බෝම්බෙටත් වඩා සද්දෙයි

    ගෙදර වහලෙත් එක්ක හෙල්ලිල ගියා, අන්තිමට බෝම්බයක් ගැහුවත් හොයාගන්න බෑ

    තව මහ සිකුරාදට ඔය වගේ වෙඩිල්ලක් දානව, තව කොඩි ගහ ඉස්සුවම දානව

    අනේ මංද මේ පිස්සො ටිකව, පල්ලියෙ ෆාදර්ට පාලනය කරගන්න බැරිද

    ආත්මික සුවය නෙමේ. වෙනද තියෙන සුවේ තිබුණොත් ඇති අපට

    දවල් 2 ඉදං තාම ලවුඩ්ස්පීකර් දාල

    අද 8, කොඩි ගහ හිටවන්නෙ 11. මං ගල්ලෙ 20

    ඇත්තටම මේකනං පුදුම වදයක් (n)

    20 පහුවෙනකං වෙන කොහෙහරි ගිහින් ඉන්න වෙන්නෙ

    ගෙදර මිනිස්සු කියන දේවල්වත් ඇහනේනෙ නෑ
    119 gahala complain karapan, sure ekatama awasara aran nathuwa athi
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 119 gahala complain karapan, sure ekatama awasara aran nathuwa athi
    මං කිරියට වැඩිය එන්නෙ නෑ කියල හිතං හිටියෙ
    දැං වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ

    තොපිට හරි බැන බැන ඉන්න වෙන්නෙ :lol:
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    පල්ලියක මංගල්‍යයක් කියන්නේ ආතල්නේ බන්. මම බෞද්ධ. ඒත් පල්ලියක මංගල්‍යයක් තියෙද්දි ඒ ළගම කතුරු ඔන් චිල්ලා පදින ඒවා එහෙම තියනවා. මම නම් ඕව බලලා එන්න යනවා. එක එක ජාතියේ කෑම විකුණන කඩ, දොදොල් කඩ එහෙමත් තියනවා. උබත් ඒ පැත්තේ ගිහින් කාලා බීලා විනෝද වෙලා වරෙන්කෝ. උබට යාලුවො සෙට් එකක් එහෙම නැද්ද මේවගේ ගමන් යන්න?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    නෑ පල්ලිය හදපු දවස නෙමේ

    එක එක මුනින්ද්‍රයන්ගෙ (සාන්තුවරයන්ගෙ) මංගල්ල දවස් තියෙනව

    දැං අපේ පල්ලිය සෙබස්තියන් මුනින්ද්‍රයන්ට කැප කරල තියෙන්නෙ

    ජනවාරි 20 මංගල්ලෙ

    කදාන පල්ලියක් තියෙනව. ඒ්කත් ජනවාරි 20. ඒකත් සෙබස්තියන් මුනිතුමාට කැප කරල තියෙන්නෙ

    එහෙම දවසක් තෝරගෙන තියෙන්නෙ ඇයි කියල කියන්න හරියටම හේතුවක් කතෝලිකයෙක් වෙච්ච මං වත් දන්නෙ නෑ. නිකං දිනයක් වෙන් කරල ඇති :lol:

    මං හිතන්නෙ නත්තල 25 දිනයත් එහෙම වෙන්න ඇති
    Jeram katada bn kapakarala thiyenne doom eka.
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පල්ලියක මංගල්‍යයක් කියන්නේ ආතල්නේ බන්. මම බෞද්ධ. ඒත් පල්ලියක මංගල්‍යයක් තියෙද්දි ඒ ළගම කතුරු ඔන් චිල්ලා පදින ඒවා එහෙම තියනවා. මම නම් ඕව බලලා එන්න යනවා. එක එක ජාතියේ කෑම විකුණන කඩ, දොදොල් කඩ එහෙමත් තියනවා. උබත් ඒ පැත්තේ ගිහින් කාලා බීලා විනෝද වෙලා වරෙන්කෝ. උබට යාලුවො සෙට් එකක් එහෙම නැද්ද මේවගේ ගමන් යන්න?
    මු කුහකය නිසා මූව මොකෙක්වත් ආස්‍රේ කරන්නෙ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    දෙවි පියාට ප්‍රශංසා වේවා..
    ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    ශුදේධෝත්තමයාණන්ට ප්‍රශංසා වේවා..
    ප්‍රශාංසා වේවො..
    හලේලුයා.. :love2:
     
    • Love
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එහෙ මෙහෙ යන උන්ට පෙන්න එලියේ නාන්න එපා මේ පාර..
    1702592903105.png