පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
උඹට පිස්සුද ඕක ආගමේ වැරද්දක් විදිහට පෙන්නන්න..
ඔය සිංහලයෙක් දෙහිවල සත්තූවත්තෙ සිංහකූඩුවට පැන්නෙ කාගෙ වැරැද්දෙංද...උඹළගෙ ඉතිහාසෙ කිය කිය කියල දෙන බොරැද නැතතං ඒ මිනිහට තියෙන මොලේ  අමාරැවක්ද..
තමුංට මොළයක් කියළා දෙයක් තියෙනවනං ඕක religious section එකේ දාන්න කළිං ටිකක් කල්පනා කරන්න තිබුණා.

:lol::lol::lol::lol::lol::lol:
අනේ ගොනෝ . පස්ස පැත්තෙන් වාතයක් ගියත් මිරකල් කියල කියන උඹල. දැන් අහනවා අයි මේක දැම්මේ කියල ?
දැක්කේ නැද්ද ?
"දේව මෙහෙයට සහාභාගී වි සිටි අවස්ථාවේ ඇසුණු අද්භූත කටහඩකට අවනතව "
මේක උඹලගේ පල්ලියක නෙමෙයි වෙලා තියන්නේ . මුටනම් පිස්සු කියලවත් කියන්න පුළුවන් උඹලගේ මිරකල් මීටත් වැඩ අන්තයි .
 
Last edited: