.පල්ලියේ වෙසක් කුඩු..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
.පල්ලියේ වෙසක් කුඩු..

හ්ම්ම්ම් කස්ටිය රණ්ඩු කරගනිද දන්නේ නැ..කමක් නැ මේකයි...ඊයේ මන් ගෙදර එනකොට කුරණ තියනවා පල්ලියක් එකට අවුරුදු 193ක්ද කීයක්ද පිරිලා කියල ලොකු වුත්සවයක්....ඉතින් පල්ලියේ තාප්පේ අයියේ ලස්සනට සරසල තිබ්බ...හැබැයි තව දෙකිනුත් සරසල තිබුන ඒ තමයි අපි වෙසක් එකට හදන වෙසක් කුඩු වගේ දේවල්... කමක් නැ අපේ අගමැ ආශ්‍රයෙන් හොඳ දේවල් ගත්තට කරට..සන් පල්ලි වල සුදු අඳිනවා..ලමසරි අඳිනවා හේවිසි ගහනවා සිංහල ක්‍රමේට එන බවක් තේරෙනවා...අවුල තියෙන්නේ එතන නෙමේ පස්සේ කියනවනේ මේවත් ඔක්කොම බයිබලෙන් කියල තියනවා අර තුමා එක්ක තම මේවා අප්ටලබුනේ..මේවා කලින් ඉදන්ම ලන්කවෙ පල්ලි වල තිබුන අරව මෙවෙකයි අවුල...අනික දැන් කියයි වෙසක් කුඩු අරව මේවා කාටවත් අයිති දේවල් නෙමේ අපේ රටේ කියල එක ඇත්ත,,, ඒ වුනත් බවුද්ද සස්ක්රුතියත් එක්ක අපුදෙවල් .....එක දැනගන්න ඕන...මුල් කලයේනම් බවුද්ද සංස්කෘතිය නැත්තටම නැතිවෙන්න කාල දාල සුද්දන්ගේ පස්ස ලෙව කාල ඒවා අනුගමනය කරා දැන් අයෙමත් ඒ අවදියට ඇවිත් ගැටළුවක් නැ..අපිත් කැමති එහෙම වුනාම... අපි ඒවා දැකල අපිට එන්නේ අවක්චාවෙන් යුතු හිනාවක්...පිටරට වලසුද්දෝ දුසිම් ගමන් හොර රහසේ බ්වුද්දයෝ වෙනකොට මෙහෙ කට්ටියත් හෙමිට අපෙදෙවල් අනුගමනය කිරීමේ මාර්ගයට ඇවිත් ඉන්නේ.... එලෙලොහොම යමු..බුදුසරණයි....
 
Last edited: