ශ්‍රී ලංකාව යනු ඇමරිකාව නොවේ, ජපානයද නොවේ..
දේශපාලනයේ දශක හතරක අත්දැකීම් සහිත අයෙකු ජනපති පොදු අපේක්ෂකයා කර රට ටම කෙළවා ගත් හැට දෙලක්ෂයේ මීලඟ කරට් අලය පල්ලෙවත්ත බව පෙනේ. ජනපති වූවාටම සියල්ල කළ නොහැකි බව වත්මන් දේශපාලන අර්බුධය අපට පසක් කර දී තිබේ. එනිසා ජනපති වී රට හදමි යන වැකිය බල රහිතය.
පල්ලෙවත්තව කරේ තියන් යන්නේ 2015 පොදු අපේක්ෂකයාව කරේ තියං ගිය අතිපණ්ඩිතයින්ම බව පැහැදිලි කරුණකි.
2015 දී මෙන් නැවතත් අත්හදා බැලීම් කිරීමට අපේ රට දැන් හොදටම ප්‍රමාද බව දැන කටයුතු කිරීම සැබෑ බුද්ධිමතන්ගේ වගකීමය
.
උපුටා ගැනීමකී

.උපුටා ගැනීමකී