ඒකෙ ඉතිං ඇතුලට යන්න බෑනෙ...ඔච්චර යන්න ඕනැ නෑහ්නෙ අර ජයකොඩි වලවුව තියෙන්නෙ![]()
දන්සලකට සල්ලි එකතු කරන්න ආව කියාගෙන තමයි යන්න තියෙන්නෙ...
ඒකෙ ඉතිං ඇතුලට යන්න බෑනෙ...ඔච්චර යන්න ඕනැ නෑහ්නෙ අර ජයකොඩි වලවුව තියෙන්නෙ![]()
මගේ යාලුවෙක් ඉන්නවා වරකාපොල කිට්ටුව.එයාලගේ පවුලෙන් තමා රජ වරුන්ට බිසෝවරු දීලා තියෙන්නේ.කීරවැල්ලේ වලව්ව
ඔව් ඒ මදිවට හරියට ෆෝකස් වෙන්නෙත් නැ. ඔය ටක ටක ගැන සද්දේ මම වෙන උන්ගේ වීඩියෝ වලත් දැකල තියනව.බැලුව මචං... පොරගෙ කැමරාවේ හෙන සද්ද යක් ඇහෙනවා සූම් කරද්දි.
ඔව් මමත් මේ ලගදි ඉඳන් ආසාවක් ආව මේවගේ වලවූ කීපයක් දැකල.Ado mama aasama deyak tama wallaw gana kiyawanna, photo balanna.
TFS
මම එකපාරක් ගිහින් තියනව.ගම්පහ කච්චේරියත් වලවුවක්...
"අග්‍රා වලවුව" ඒ පැත්තෙ රවුමක් ගැහුවොත් බලල එන්න පුලුවන්...
https://roar.media/sinhala/main/history/the-hidden-story-of-agra-mansion
අපහු බොන්නේ නැකලේගන තවුසෙ නිදිද?
පින් මහ පාන්දර අපේ නින්ද කඩනවට..
ඒකෙ ඉතිං ඇතුලට යන්න බෑනෙ...
දන්සලකට සල්ලි එකතු කරන්න ආව කියාගෙන තමයි යන්න තියෙන්නෙ...
මම එක්කන් යන්නම් ඕනේ නම් ලංකවට ආපු වෙලාවක..ඒකෙ ඉතිං ඇතුලට යන්න බෑනෙ...
දන්සලකට සල්ලි එකතු කරන්න ආව කියාගෙන තමයි යන්න තියෙන්නෙ...
බඩු පවුලක්මගේ යාලුවෙක් ඉන්නවා වරකාපොල කිට්ටුව.එයාලගේ පවුලෙන් තමා රජ වරුන්ට බිසෝවරු දීලා තියෙන්නේ.කීරවැල්ලේ වලව්ව
කලේගාන බොසා ජයකොඩි ඇන්ටිව ටෝක් කරනවතේමම එක්කන් යන්නම් ඕනේ නම් ලංකවට ආපු වෙලාවක..
වත්තේ වැඩට කට්ටිය හොයනවා. උඹත් වරෙන් ඕනේ නම් වල්ව්වුව බලන්න පුළුවන් එතකොට.කලේගාන බොසා ජයකොඩි ඇන්ටිව ටෝක් කරනවතේ
එහෙම උන් ගන්නෙ නෑනෙවත්තේ වැඩට කට්ටිය හොයනවා. උඹත් වරෙන් ඕනේ නම් වල්ව්වුව බලන්න පුළුවන් එතකොට.
ගන්නවා ගන්නවා. මම දාල දෙන්නම් ඕනේ නම්.එහෙම උන් ගන්නෙ නෑනෙ
හැමදාම වැඩට එන උන් තමා ඕක ඇතුලට ගම්නෙ
ජුජුබ්සාජනකයි කෙලගාන බොසාගන්නවා ගන්නවා. මම දාල දෙන්නම් ඕනේ නම්.
ඔන්න ඕකනේ කියන්නේ. ලංකවට අවම පොටෝ එකක් ගහල දාන්නම්ජුජුබ්සාජනකයි කෙලගාන බොසා![]()
A mona walawwakda edward jayakodi daඔච්චර යන්න ඕනැ නෑහ්නෙ අර ජයකොඩි වලවුව තියෙන්නෙ![]()