පල්ලෙවෙල වලව්ව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට ඉතිහාසයක් ඉතින්. බොක්කෙන්ම ලංකාවට ආදරේ කරපු අය ඉස්සර. මේ සාකච්චාව කරන එකනම් මෙලෝ රහක් නැ වගේ, ඒත් වැදගත් තොරතුරු ගොඩක් කියනවා අයිතිකරු වලව්වේ..
    තනි කොස්ගහක ලි වලින් සහ කළුගලින් හදපු වලව්වක්. කොළ මඩින යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නෙත් මේ පවුලේ කෙනෙක්. මේ වල්වුවේ අයිතිකාර ලසන්ත බණ්ඩාර මුල්ගම මහතා කියන විදියට දැනට මේ පරපුරේ ඉතුරුවෙලා ඉන්නේ 4 දෙනයිලු. ලොකු ලයින් නැති හොද මනුස්සයෙක් වගේ.

    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    I6Vi1nDc5bye.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    පට්ට ඉතිහාසයක් ඉතින්. බොක්කෙන්ම ලංකාවට ආදරේ කරපු අය ඉස්සර. මේ සාකච්චාව කරන එකනම් මෙලෝ රහක් නැ වගේ, ඒත් වැදගත් තොරතුරු ගොඩක් කියනවා අයිතිකරු වලව්වේ..
    තනි කොස්ගහක ලි වලින් සහ කළුගලින් හදපු වලව්වක්. කොළ මඩින යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නෙත් මේ පවුලේ කෙනෙක්. මේ වල්වුවේ අයිතිකාර ලසන්ත බණ්ඩාර මුල්ගම මහතා කියන විදියට දැනට මේ පරපුරේ ඉතුරුවෙලා ඉන්නේ 4 දෙනයිලු. ලොකු ලයින් නැති හොද මනුස්සයෙක් වගේ.

    Ado mama aasama deyak tama wallaw gana kiyawanna, photo balanna.

    TFS
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මගේ යාලුවෙක් ඉන්නවා වරකාපොල කිට්ටුව.එයාලගේ පවුලෙන් තමා රජ වරුන්ට බිසෝවරු දීලා තියෙන්නේ.කීරවැල්ලේ වලව්ව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene