පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ තනිකරම එරෝසන් තමා

    පල්ලේවත්තට ඔබත්... 12-09-2018 11:11 AM Huththige puthe.ube amma wesa kame gihin ballonta kiyala huko gaththa nisa thama tho wage balu gathi thiyana awajathaka ponnayek jathayaka une.anduwe campus ekakata ringagaththama maha loku kerumek kiyalada tho hithan inne.kuhaka balla
    පල්ලේවත්තට ඔබත්... 12-08-2018 09:32 PM Puka kahanawa.puka ridenawa.ane mata puke arinna ko.ikamata enna.puke arinna.mata amarui puke aro ganne nathuwa
     
    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    Last edited:
    • Like
    Reactions: Siyalla dath

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පල්ලේ වත්තලට රිදිලා මගේ රෙප් කපලා මට ජපන් යන්න බැරි වෙයි වගේ

    Huththo.pallewatta sir thamai ape jiiwaya.nikan puka dena katha kiyala pallewatta sirta apahasa karanna epa.thota saapa wenawa
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජොසී;23963827 said:
    ##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්...

    පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව.

    "බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා.

    ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ.

    ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.

    ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා.

    මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට.

    අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත⁣ මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්‍රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.

    මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.

    මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.

    අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි
    - චතුර කෝනාර -

    :yes::yes::yes::yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙප් කපන එකා එක්කො පත අලියෙක් නැත්තං පත බුලත් කොලයක්. පල්ලෙවත්ගෙ නම අහුවෙන්න රෙප් කපනවා. පරන උපක්‍රම ෆුතා ඕවට මිනිස්සු අහුවෙන්නෙ නෑ දැං. ගොං ෆක්කු තොපි මගෙ රෙප් කපලා මොනා කරන්නද ? බලපිය මගෙ Joined Date එක 2007 . රෙප් එක දෙක කැපුනා කියලා ගානක් වත් නෑ උට්ටො
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රෙප් කපන එකා එක්කො පත අලියෙක් නැත්තං පත බුලත් කොලයක්. පල්ලෙවත්ගෙ නම අහුවෙන්න රෙප් කපනවා. පරන උපක්‍රම ෆුතා ඕවට මිනිස්සු අහුවෙන්නෙ නෑ දැං. ගොං ෆක්කු තොපි මගෙ රෙප් කපලා මොනා කරන්නද ? බලපිය මගෙ Joined Date එක 2007 . රෙප් එක දෙක කැපුනා කියලා ගානක් වත් නෑ උට්ටො

    දීපු රස්සා වලට හරියන්න වැඩක් කරන්නත් එපැයි බන්. :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යහපාලනේට රැවටුනු දේශපාලන දැනුමෙන් බින්දුවේ සිටින ඔබ පල්ලියේවත්තටත් රෑවටෙනවාද ? රෑ වැටුන වලේ දවල් වැටෙනවද ???:baffled:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යහපාලනේට රැවටුනු දේශපාලන දැනුමෙන් බින්දුවේ සිටින ඔබ පල්ලියේවත්තටත් රෑවටෙනවාද ? රෑ වැටුන වලේ දවල් වැටෙනවද ???:baffled:

    පරණ හොරු ආපහු පත්කරගන්න අමාරුවක් නෑ. ඊළඟට එන එකත් හොරෙක් උනොත් ඌවත් එලවලා දානවා. උඹලවගෙ වහල්කං කරන්නෙ නෑ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පරණ හොරු ආපහු පත්කරගන්න අමාරුවක් නෑ. ඊළඟට එන එකත් හොරෙක් උනොත් ඌවත් එලවලා දානවා. උඹලවගෙ වහල්කං කරන්නෙ නෑ

    සිරා කතාව මචන් . වහලෙක්ට හොඳටම රිදිලා රෙපුත් කපලා . උන්ට ඉතින් ඔය වගේ වැඩනේ කරන්න පුළුවන් .

    දැන් බලපන් මේ ආණ්ඩුව පත්වුනේ කලින් ආණ්ඩුවේ හිටපු හොරු අල්ලන්න කියලා . කෝ ඇල්ලුවද ? මහින්දයා අගමැති උන වෙලාවේ රනිලව හිරේ දාන්න තිබ්බා බැදුම්කරේ වැඩේට . කෝ දැම්මද ?
    මුන් දෙගොල්ලෝ යටින් ෆිට්. ඒක නිසා කවදාවත් රට හැදෙන්නේ නෑ උන් හැදෙනවා මිසක් .
    අළුත් එකෙක් ඕනේ කියන්නේ ඒකයි . උ හොඳ නැත්තම් යවනවා . දැන් මුන්ට අවුරුදු 70 තිස්සේ දුන්නා . හොඳට වඩා නරක වැඩියි. හොඳ දෙයක් උනේ මහින්ද යුද්දේ ඉවර කරපු එක . ඒවුනාට හොරා කෑම අම්බානක.
    පල්ලෙවත්තගේ කතාව අහපු අය දන්නවා ඇති එයා කියනවා ගත්ත ණය වලින් 10% වගේ තමා ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ . අනික් ඒවාට වෙච්ච දෙයක් නෑ .
     
    • Like
    Reactions: maxtalker

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රෙප් කපන එකා එක්කො පත අලියෙක් නැත්තං පත බුලත් කොලයක්. පල්ලෙවත්ගෙ නම අහුවෙන්න රෙප් කපනවා. පරන උපක්‍රම ෆුතා ඕවට මිනිස්සු අහුවෙන්නෙ නෑ දැං. ගොං ෆක්කු තොපි මගෙ රෙප් කපලා මොනා කරන්නද ? බලපිය මගෙ Joined Date එක 2007 . රෙප් එක දෙක කැපුනා කියලා ගානක් වත් නෑ උට්ටො

    පව් බන් . උපන්ගෙයි වහල්කමනේ .
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පල්ලේට රිදිලා අනේ පව්

    පැත්තකට වෙයන් වේසියේලූ තව කපපන් බන් රෙප් කන්නද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකෙක් මගෙ රෙප් කපලා මෙහෙම කමෙන්ට් එකකුත් එක්ක.

    Hamadama elawa elawa hitapan. Ethakota hari yayi.

    ඒ මම දාපු මේ ත්‍රෙඩ් එකට..

    පරණ හොරු ආපහු පත්කරගන්න අමාරුවක් නෑ. ඊළඟට එන එකත් හොරෙක් උනොත් ඌවත් එලවලා දානවා. උඹලවගෙ වහල්කං කරන්නෙ නෑ

    රෙප් කැපුවට කමක් නෑ. මේ කමෙන්ට් එකට උත්තර දෙන්න ඕනා.

    හැමදාම එලව එලව ඉද්දි හරියනවා තමයි. මොකද තමන් හරියට තමන් පත්වෙච්චි කාරිය නොකලොත් ඊළඟ ඡන්දෙදි මිනිස්සු තමංව එළවලා දානවා කියලා දේශපාලකයන්ට තේරුනාම උන් උන් කල යුතු කාර්යන් හරියට කරන්න ගන්නවා. ඒකටයි මේ රටේ තියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. ඒකයි ඡන්දයක් තියන එකේ අරමුණ.

    දැං වෙලා තියෙන්නේ තමන් මොකක් කරත් තමන්ගෙ වහල්ලුංගෙ ඡන්දවලින් තමන්ට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් කියල දන්න හින්දා කරන්න තියන ජඩකං හොරකං ඔක්කොම කරනවා. වහල්ලු ටික තට්ටුමාරුවට හුරේ දානවා.

    දැං මට නෙගටිව් රෙප් එක දාපු කෂ්රුකාවක් නැති මොලුස්කාවට ලේඩියෙක්ගෙ පස්සක් තරංවත් මොලයක් තියනවා නං.. උට තේරෙන්න ඕන හැමදාම එලෝ එලෝ ඉද්දි හරියනවා තමයි කියලා. එහෙමත් තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නෑ. හැමදාම ණයට කැහැ කැහැ හිටපං.
     
    • Like
    Reactions: waca

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    pallewatthata thawa kalayk bala genna enna wenawa lankwe janadi pathi wenna, porage ada has hodai eth , lankwe deshapalana kramaya anuwa, aluth pakshayaking awith janadi pathi wenna lesi na
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    එකෙක් මගෙ රෙප් කපලා මෙහෙම කමෙන්ට් එකකුත් එක්ක.

    Hamadama elawa elawa hitapan. Ethakota hari yayi.

    ඒ මම දාපු මේ ත්‍රෙඩ් එකට..

    පරණ හොරු ආපහු පත්කරගන්න අමාරුවක් නෑ. ඊළඟට එන එකත් හොරෙක් උනොත් ඌවත් එලවලා දානවා. උඹලවගෙ වහල්කං කරන්නෙ නෑ

    රෙප් කැපුවට කමක් නෑ. මේ කමෙන්ට් එකට උත්තර දෙන්න ඕනා.

    හැමදාම එලව එලව ඉද්දි හරියනවා තමයි. මොකද තමන් හරියට තමන් පත්වෙච්චි කාරිය නොකලොත් ඊළඟ ඡන්දෙදි මිනිස්සු තමංව එළවලා දානවා කියලා දේශපාලකයන්ට තේරුනාම උන් උන් කල යුතු කාර්යන් හරියට කරන්න ගන්නවා. ඒකටයි මේ රටේ තියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. ඒකයි ඡන්දයක් තියන එකේ අරමුණ.

    දැං වෙලා තියෙන්නේ තමන් මොකක් කරත් තමන්ගෙ වහල්ලුංගෙ ඡන්දවලින් තමන්ට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් කියල දන්න හින්දා කරන්න තියන ජඩකං හොරකං ඔක්කොම කරනවා. වහල්ලු ටික තට්ටුමාරුවට හුරේ දානවා.

    දැං මට නෙගටිව් රෙප් එක දාපු කෂ්රුකාවක් නැති මොලුස්කාවට ලේඩියෙක්ගෙ පස්සක් තරංවත් මොලයක් තියනවා නං.. උට තේරෙන්න ඕන හැමදාම එලෝ එලෝ ඉද්දි හරියනවා තමයි කියලා. එහෙමත් තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නෑ. හැමදාම ණයට කැහැ කැහැ හිටපං.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    හැමදාම එලව එලව ඉද්දි හරියනවා තමයි. මොකද තමන් හරියට තමන් පත්වෙච්චි කාරිය නොකලොත් ඊළඟ ඡන්දෙදි මිනිස්සු තමංව එළවලා දානවා කියලා දේශපාලකයන්ට තේරුනාම උන් උන් කල යුතු කාර්යන් හරියට කරන්න ගන්නවා.

    රනිලව කී පාරක් එලෝලා දැම්මද බං, ඔය කියන විදිහට කොහොම හැදිල ඉන්න එපැයිද 2015 වෙද්දි.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කෝටි ගානක් හොරා කාපු එවුන්ට කඩේ යන, චන්දෙ දෙන උන් පල්ලේවත්තගේ ජාතකේ හොයනව..:lol::lol::lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එකෙක් මගෙ රෙප් කපලා මෙහෙම කමෙන්ට් එකකුත් එක්ක.

    Hamadama elawa elawa hitapan. Ethakota hari yayi.

    ඒ මම දාපු මේ ත්‍රෙඩ් එකට..

    පරණ හොරු ආපහු පත්කරගන්න අමාරුවක් නෑ. ඊළඟට එන එකත් හොරෙක් උනොත් ඌවත් එලවලා දානවා. උඹලවගෙ වහල්කං කරන්නෙ නෑ

    රෙප් කැපුවට කමක් නෑ. මේ කමෙන්ට් එකට උත්තර දෙන්න ඕනා.

    හැමදාම එලව එලව ඉද්දි හරියනවා තමයි. මොකද තමන් හරියට තමන් පත්වෙච්චි කාරිය නොකලොත් ඊළඟ ඡන්දෙදි මිනිස්සු තමංව එළවලා දානවා කියලා දේශපාලකයන්ට තේරුනාම උන් උන් කල යුතු කාර්යන් හරියට කරන්න ගන්නවා. ඒකටයි මේ රටේ තියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. ඒකයි ඡන්දයක් තියන එකේ අරමුණ.

    දැං වෙලා තියෙන්නේ තමන් මොකක් කරත් තමන්ගෙ වහල්ලුංගෙ ඡන්දවලින් තමන්ට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් කියල දන්න හින්දා කරන්න තියන ජඩකං හොරකං ඔක්කොම කරනවා. වහල්ලු ටික තට්ටුමාරුවට හුරේ දානවා.

    දැං මට නෙගටිව් රෙප් එක දාපු කෂ්රුකාවක් නැති මොලුස්කාවට ලේඩියෙක්ගෙ පස්සක් තරංවත් මොලයක් තියනවා නං.. උට තේරෙන්න ඕන හැමදාම එලෝ එලෝ ඉද්දි හරියනවා තමයි කියලා. එහෙමත් තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නෑ. හැමදාම ණයට කැහැ කැහැ හිටපං.
    Sirawata niyama kathawa
    Eth bng ena ena eka horakam karana eka ne kale
    kalath kamak na ,Balayata path wenne apita adareta neme unta yamak kamak hamba karaganna puluwan hindane
    kamak na commision ekak wage podi ganak gahagattath wadak karala
    meka ekata nelanne koti ganan walatane eka para :angry::angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Sirawata niyama kathawa
    Eth bng ena ena eka horakam karana eka ne kale
    kalath kamak na ,Balayata path wenne apita adareta neme unta yamak kamak hamba karaganna puluwan hindane
    kamak na commision ekak wage podi ganak gahagattath wadak karala
    meka ekata nelanne koti ganan walatane eka para :angry::angry:

    මචන් එන එන එකා හොරකන් කළේ උන් මේ system එකේ අඩුපාඩුකම් දන්නා නිසා . හරි එකෙක් ඇවිල්ලා system හැදුවාම වැඩේ ගොඩ. ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඔය නිල් ,කොළ ,රතු කඩේ යන ගොඩක් එවුන්ට ඒගැන අවබෝධයක් නෑ . උන් යන්නේ රැල්ලට . උන් ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. උන් හිතන්නේ මහින්ද රනිල් අනුර ඇරුනම මේ රට පාලනය කරන්න එකෙක් නෑ කියලා .
    මේකෙම කුරුවල් වෙච්ච එවුන් දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා . ප්‍රංශයේ මේ වගේ තට්ටු මාරු ක්‍රමයක් තිබිලා වෙනස් කරා .
    මෙහෙ එහෙම නෙමේනේ ඉන්න එකා හොරා කනකොට අලුත් එකෙක්ට දෙනවා . උ හොරා කනකොට ආපහු පරණ හොරාට දෙනවා . මැටි හරක් ඉන්නකන් උන්ගේ පවුල් වල එවුන්ටත් චන්දේ දෙනවා . අපේ පැත්තේ උපාලි කොඩිකාර කියලා එකෙක් හිටියා . උ එක සැරයක් පැරදුනා . හැබැයි ඊළඟ චන්දෙන් ගෑනි ඉල්ලලා දින්නා . යකෝ උන් දෙන්නම 8 වත් පාස් නෑ . ඔන්න ඔය මම දන්නා එකක් .
    මේ මනුස්සයා ආවොත් ඔක්කොම අළුත් අය ගන්නේ කිව්වා . නාගානන්දත් එහෙමයි. මිනිහට දැනට ඉන්න හොඳ මනුස්සයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
    මට තේරුම් ගන්න බැරි මේකයි . නාකියෝ ඔහේ මහින්දට රනිල්ට අනුරයට කඩේ ගියාට කමක් නෑ මොකද උන්ට කියලා තේරුම් කරන්න බෑ. අනික් එක සමහර මිනිස්සුන්ට මේ පරණ ආණ්ඩුවලින් වාසි වෙලා තියෙනවා . ඉතින් මැරෙනකන් උන් වහල්ලු වගේ අරුන්ටම තමා දෙන්නේ . හැබැයි තරුණ පරම්පරාවේ අයට ඇයි මේක තේරුම් ගන්න බැරි ?