පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thiyenwa ban ona tharam. youtube 1 porage videos tikak balapanko hama ekatama uthara deela thiyenwa.
    Ea manussaya video balana kenek enem metana one tharaka kadanna. kOhamahari chanda tika gota aran denna. lol or pohottuwe mokekta hari. U wage harakekta terenne kawadawath okunta chande nodana kotasakut me rate innawa kiyala. dan man balagane inne eka video ekak balanne eka ekagen prashana ahawa wel wattrarma wage.

    MOkekwath uttara nodenawanam hodai Rohana pallewattage prashanwa ona ekek gihin video balala hoya ganin kiyannao ne
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පාර්ලිමේන්තුවේ දැනට කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද බං (උදා 1: දයා ගමගේ. මිනිහට ඇඳුම් පිටරට පටෝන ඇපරල් එකක් තියෙනවා... උදා 2. ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මිනිහට පිටරටවල පවා ඇඟලුම් කර්මාන්තශාලා තියෙනවා. ලංකාවෙත් වී මෝල්, ඩිස්ටිලරි, ෆාම්...)

    උං කියල ඔය පිරිලා තියෙන නව අදහස් වලින් රටට කියල දෙයක් කරල නෑ තමන්ගෙ බිස්නස් එක තව දියුණු කරගත්ත මිසක්

    ඉතින් උන්ට පුලුවන් නෙ ජනාදිපතිකමට ඉල්ලන්න..එක එක මත්තෙ එල්ලිලා ඉන්නෙ නැතුව..🤣🤣🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතින් උන්ට පුලුවන් නෙ ජනාදිපතිකමට ඉල්ලන්න..එක එක මත්තෙ එල්ලිලා ඉන්නෙ නැතුව..🤣🤣🤣🤣

    ඇමති වෙලා වැඩක් කරන්නෙ නැතුව හොරා කකා ඉන්න "ව්‍යවසායකයෝ", ජනාධිපති වුණාම රටට වැඩ කරයිද? අනික උන් හොරා කන්නෙ එක එකා මත්තේ එල්ලිලා ඉන්න නිසා නෙමේ බලය තියෙන නිසා. උන් ඇමති නොවී කෙළින්ම ජනාධිපති වුණත් එච්චරම තමයි.

    රොහාන් පල්ලෙවත්ත වුණත් ඒ සැම්පලේ වෙන්න පුළුවන් බලය හම්බෙනකං දැනගන්න ක්‍රමයක් නෑ.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමති වෙලා වැඩක් කරන්නෙ නැතුව හොරා කකා ඉන්න "ව්‍යවසායකයෝ", ජනාධිපති වුණාම රටට වැඩ කරයිද? අනික උන් හොරා කන්නෙ එක එකා මත්තේ එල්ලිලා ඉන්න නිසා නෙමේ බලය තියෙන නිසා. උන් ඇමති නොවී කෙළින්ම ජනාධිපති වුණත් එච්චරම තමයි.

    රොහාන් පල්ලෙවත්ත වුණත් ඒ සැම්පලේ වෙන්න පුළුවන් බලය හම්බෙනකං දැනගන්න ක්‍රමයක් නෑ.

    :yes:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    dan waradila iwaraine.. me para wenasa uparimenma karamu bro. mahindata deelawath ranilta deelawath me rata goda yane na. minissu bedila adinawa witharai. jathi agam athara anawashya prashna mawala dan inna un minissu kulappu karala thiyenne.
     

    AnuradhaRa

    Well-known member
  • නඩු කතාවත් බොරු කියල තිබුනා වීඩියෝ එකක :yes: (ඇත්ත බොරු දන්නේ නෑ)

    මේකේ මුලින්ම කියන ණය කතාව ඇත්තටම ඒ මනුස්සය කියපු කතාවෙන් කොච්චර වෙනස්ද කියල බැලුවම ඉතුරු ටික ගැන විස්වාස කරන්න හේතුවක් නෑ මටනං

    අනේ මටනං ඔය පලේවත්තයට වඩා නාගානන්ද හොඳයි :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මටත් :yes:

    ලගදිම පෝර සෙට් එක බස්සන්න ඉන්නේ

    apo president kamatanam kohetma sudusu ne.. law walata nam hodai. eken godak dewal karnna puuwan. Nayakathwaya kiyanne wenama deyak. ekata leadership quality tiyana kenektama galapenna. taniyen awoth nam kiyatawath dinna be. enawanam set ekak vidiyata enna one. ehema netnam manthree kamakwath ganna one.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න



    reputation_neg.gif
    පල්ලේවත්තට ඔබත්... 12-03-2018 10:20 AM Ube ammata uththara dila thiyenne.wesigen ahaganin

    argument එකක් නැතුවම තමාගේ වල කපාගැනීමට ස්තූතිය :rofl:
     
    • Like
    Reactions: Smartm

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පල්ලෙවත්ත්ගේ ජාතකේ හොයන උදවිය මීට කලින් චන්ද වලදී චන්ද අපේක්ෂකයන්ගේ ජාතකෙත් ඔය විදිහට හෙව්වා නම් රට මෙලහකට සැහෙන්න දියුණු වෙලා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පල්ලෙවත්ත්ගේ ජාතකේ හොයන උදවිය මීට කලින් චන්ද වලදී චන්ද අපේක්ෂකයන්ගේ ජාතකෙත් ඔය විදිහට හෙව්වා නම් රට මෙලහකට සැහෙන්න දියුණු වෙලා.


    :yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දිරව ගන්න බැරි වහල් හිකනල්ලු රෙප් කපයි . රිදුනා ඉතින් ඈ

    "පල්ලේවත්තට ඔබත්... 12-02-2018 05:20 PM Ah.higana ballige putha.ayeth awada puke aro ganna.waren waren.pai kote lolu pukakata bassuwe na kalekin.dostharalata puka dena kalakaanni baalla"
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පල්ලෙවත්ත්ගේ ජාතකේ හොයන උදවිය මීට කලින් චන්ද වලදී චන්ද අපේක්ෂකයන්ගේ ජාතකෙත් ඔය විදිහට හෙව්වා නම් රට මෙලහකට සැහෙන්න දියුණු වෙලා.


    :yes::yes::yes::yes: