එල උබ මස් කරපු ඒවා ගත්තොත් ගානයි ප්ලේස් එකයි මට කියන්න
ගන්න කලින් චෙක් කරල ගනින් පුටෙ
හරි මචං,මං පංචිකාවත්ත පැත්තෙ යන්න ඉන්නෙ
එල උබ මස් කරපු ඒවා ගත්තොත් ගානයි ප්ලේස් එකයි මට කියන්න
ගන්න කලින් චෙක් කරල ගනින් පුටෙ
ජන්තු අයියා;14546889 said:පංචිකාවත්තේ බයික් කඩ පැත්තේ ඕවා ඕන තරම් මචෝ..හැබැයි උන් අස්ප ගණන් කියන්නේ..කට ගහල අඩු කරලා ගනින්..එක කඩේකට සිමා වෙන්න එපා..හැම කඩේකටම ගිහින් බලපන්. ගානයි බඩුයි දෙකම හොද නම් ගනින්..
galawapu kaali nam machan piliyandala indala boralasgamuwa pattata yaddi jaliyagoda hariye tiyanava W.S motors kiyala second hand kaaaali loookayak etana. 120 bus roote eke para ainema etanin umbata aduwata ganna puluwan.
kohomat Rs.10000 weddi aniva etanin ganna puluwan.
Company yanna giyot itin oya badu walata Rs.20000 pani.
Thawa deyak ovva accident ekakin nemei nam case wela tiyenne mulinma balapan oke tiyana body control unit eka good da kiyala. eka aul unama ovaye current aul gahala oya meter, breake light ehema yanna balanava. ehema body control case nam ekat danna wenava mulinma. anek evva dammata body control unit eka aul nam wadak naha.
Jaya wevaaaaaaaaaaaaaa..........!!!!
මචං බොඩි කන්ට්රොල් කියන්නෙ මොකක්ද?
mama lagadi meter ekai, head light set ekai gatta 3000/-
මචං බොඩි කන්ට්රොල් කියන්නෙ මොකක්ද?
Ube bike eka wada karanne nathiwa giye mokak welada? Bajaj bikes baala da?
Maath heta anidda aluthin Pulsar 135 ekak ganna hadanne.
Pulsar thiyena ewun podi advice ekak dipallako matah.![]()

135 ganna epa banz.. 70 ta speed karama vevlanavalu. gannavanan 180 ekak ganin. ela bhande.. mage lagath 180 thamai thiyenne![]()
180 kiyak wenawada ban dan market eke?
Mileage ehema kohomada?

mama giya para bikeeka service karanna bajaj ekata yanakotanan machan price list eke thibune 180 eka (brand new) 325,000 k vage mathaka. mage bike ekenan man normally yanne speed eka 45 ta 50 ta vage ban. ethakota petrol 1 liter ekakata 50km vithara vada machan. habai 60 pannala speed karoth milage eka roughly 45km ta vithara bahinava machanz..![]()
![]()



