පල්සර් උදව්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Light on off wena eva. signal light auto on off wena eva, run off switch eka wage mulu bike ekema current system eka me Body control karana unit eken control karanava. meka 2006 katu meter wala indala 135, 150, 180, 200, 220 hama modal ekakama ava.

    BCU එක කීයක් වෙනවද ?
     

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    මෙන්න මෙයාගෙන් අහපං. පොර පාර්ට්ස් ඩිලර් කෙනෙක්.

    http://www.elakiri.com/forum/member.php?u=255559

    මම කිව්වා කියපං 20% ඩිස්කවුන්ට් එකක් දෙයි



    මචං අපිත් පාර්ට්ස් ඩිලර් කෙනෙක් තමා ඒ උනාට අපිට තියෙන්නෙත් 17% බං.



    මචං උඹ used parts ගන් නම් කොයන්ලින් ගම්මීමුපාරේ (244) කොටුගොඩ නැමුවේ තිවා තැනක් පොඩ්ඩක් ලන්න.
    පංචිකාත්වැඩිය අඩුගන්පුළුවන්. ත් ඩිස්වර් 135 ඩු ගොඩක් ත්තා.
     

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    325000k? :oo::oo:
    Ammo, gini ganan ni ban eka. :dull:

    Ecchara nam salli na ban. 2.5 - 2.75 lacks wage thama athe thiyenne. :oo:

    appatasiri ehemada machanz. ube laga 2.75 vithara thiyena nisa HONDA JADE 250 ekak ganinko banz. niyama bike eka. habai 2nd hand thamai ganna venne. 2.30 - 2.50 athara hoda condition thiyena ekak ganna puluvan. petrol ehemath 32 k vithara vada karanava. leda nathi niyama bike eka machanz. comfortable eka athinuth ela. 6 speed ;), bike eka yanava agata danenne na banz.. :yes: sirama bike eka. mage yaluvek lagadi gaththa ekak 2.30 kata. uba poddak hithala balapan. mamanan kiyanne INDIAN ekakata yanavata vada JAPAN ekakata yanavanan hodai kiyalai. :yes:
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama

    මචං අපිත් පාර්ට්ස් ඩිලර් කෙනෙක් තමා ඒ උනාට අපිට තියෙන්නෙත් 17% බං.



    මචං උඹ used parts ගන් නම් කොයන්ලින් ගම්මීමුපාරේ (244) කොටුගොඩ නැමුවේ තිවා තැනක් පොඩ්ඩක් ලන්න.
    පංචිකාත්වැඩිය අඩුගන්පුළුවන්. ත් ඩිස්වර් 135 ඩු ගොඩක් ත්තා.

    නම්බර් එකක් නැද්ද?