පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මතක ඇතුව ඇදගෙන යාම කියලා බෝඩ් එකක් ලියාගෙන වරෙන් උඹේ ලඩියේ පිටිපස්සේ එල්ලගෙන යන්න

    :lol: මේ ත්‍රෙඩ් එකෙත් හීරෝ කුකුලා ලිදේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතක ඇතුව ඇදගෙන යාම කියලා බෝඩ් එකක් ලියාගෙන වරෙන් උඹේ ලඩියේ පිටිපස්සේ එල්ලගෙන යන්න

    හයිය ලනු පොටකුත් ඇන්න වරෝ...:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: මේ ත්‍රෙඩ් එකෙත් හීරෝ කුකුලා ලිදේ..... :P
    නිසි තැන ලබාදීම අපේ යුතුකමයි
    හයිය ලනු පොටකුත් ඇන්න වරෝ...:lol:
    නැවතත් ලිඳට™
    බින්දු;16321607 said:
    :P පල්සර් ක්ලබ් එකෙන්, අනිත් බයික් පදින කුකුලන් එලවනු :P

    පිස්සු කෙලින්න එපා බින්දුවෝ
    එහෙම උනානම් බාගයක් විතර එලවන්න වෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකත් මාවත් ඇතුළුව :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පිස්සු කෙලින්න එපා බින්දුවෝ
    එහෙම උනානම් බාගයක් විතර එලවන්න වෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකත් මාවත් ඇතුළුව :lol:

    පල්සර් ඇදගෙන යන්නේ ඩිස්කවරි වලිනුයි ජි එන් වලිනුයි............ හයියූ කහවණු........... :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ඇදගෙන යන්නේ ඩිස්කවරි වලිනුයි ජි එන් වලිනුයි............ හයියූ කහවණු........... :lol::lol::lol::lol:

    හා හා කක්ක මාමා උඩපනින්නැතුව හිටු.:frown:

    අපි ලඟදිම දෙවෙනි කොටසත් දානවා ක්ලබ් එකේ.:cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිසි තැන ලබාදීම අපේ යුතුකමයි

    නැවතත් ලිඳට™

    පිස්සු කෙලින්න එපා බින්දුවෝ
    එහෙම උනානම් බාගයක් විතර එලවන්න වෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකත් මාවත් ඇතුළුව :lol:

    :lol::lol: joke එකක් කරේ. එහෙනම් මේ ත්‍රෙඩ් එකෙන් මුලින්ම එලවන්න ඕන මම. බයික් පදින්නේම නැති නිසා :oo::oo::lol::lol::P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල්සර් ඇදගෙන යන්නේ ඩිස්කවරි වලිනුයි ජි එන් වලිනුයි............ හයියූ කහවණු........... :lol::lol::lol::lol:

    :lol::lol::lol:

    පුල්සර් සඳහා සාදර අනුග්‍රහය ඥ125 සහ දිස්චොවෙර් 125 ස්ට් වෙතින්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බින්දු;16321784 said:

    :lol::lol: joke එකක් කරේ. එහෙනම් මේ ත්‍රෙඩ් එකෙන් මුලින්ම එලවන්න ඕන මම. බයික් පදින්නේම නැති නිසා :oo::oo::lol::lol::P:P

    :lol::lol:
    ඔහේ හිටු කොහෙවත් නොයා :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පයින් හරි කමක්නෑ ආවොත් ඇති.:frown: කට්ටිය එක්ක සල්ලි එකතු කරල තෙල් ගහල දෙන්නම්.:P

    chikeeee lajja hitena kata kiyanna epa bann...!!!:P:P:P:P gedarata durin jobak set unot apahu W / X akurak wage 150cc ekakma gannava ban balamu... next tripa danata tiyana lokkage hari poddage hari aniwaa enavaaaaa........!!!!:):):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හා හා කක්ක මාමා උඩපනින්නැතුව හිටු.:frown:

    අපි ලඟදිම දෙවෙනි කොටසත් දානවා ක්ලබ් එකේ.:cool:

    නෙද්දකින් පොලොස් කොට්ටෝරුවා මම තොපිලාව උඩ තියන්න යද්දී තෝ මටම කෙලිනවා...... :growl: මානසිකව වැටෙනවා නෙවෙයි පත බෑ වෙනවනේ මෙහෙම කියද්දී........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol:

    පුල්සර් සඳහා සාදර අනුග්‍රහය ඥ125 සහ දිස්චොවෙර් 125 ස්ට් වෙතින්

    අන්න උඹට තේරුනා........ :) කොහෙද අර පොඩි එකාට තේරෙන්නේ නැතුව ඌ මට බ්‍රෙඩ් ටෝක්ස් දානවානේ...... :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    FaqeTs9.jpg

    meke moonawal wahanna amathaka wela aparade :rofl::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෙද්දකින් පොලොස් කොට්ටෝරුවා මම තොපිලාව උඩ තියන්න යද්දී තෝ මටම කෙලිනවා...... :growl: මානසිකව වැටෙනවා නෙවෙයි පත බෑ වෙනවනේ මෙහෙම කියද්දී........

    :sorry::sorry: පල් එකටනේ....:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol:

    පුල්සර් සඳහා සාදර අනුග්‍රහය ඥ125 සහ දිස්චොවෙර් 125 ස්ට් වෙතින්

    මොන කෝඩ් වලින්ද බොල ඔය ටයිප් කරල තියෙන්නේ...:shocked: