ai kawadda bun yanne??????????????![]()


මේ අවුරුද්දේ අග වගේ වෙයි බන් මං හිතන්නේ...
නැත්නම් ලොකු නිවාඩුවක් එහෙම සෙට් වුනොත්...![]()



ජන්තු අයියා;16824671 said:කුකුලනේ මේ අවුරුද්දේ අපි කොහෙද යන්නේ?





මට නම් ඕන දිහාවක් ඕං!
කචල් දාන්නේ ඊතින් නැන්දල ටික තමා...![]()

මෙ මොකද බන්, රත්තරන් බඩු සාප්පුවක් කොල්ල කන්න ගියාද??
එලකිරි අපි එක්ක බෙදා ගත්තාට









එදාට එන හැමෝටම යුරාජ් මාමි ගානේ පෙට්රල් දෙනවා..
