මම ටික දවසකට කලින් එලකිරි එකේ thread එකක් දැම්මා හොද පල්ස් ඔක්සිමීටර් එකක් ගැන අහලා, ඒකට ගොඩදෙනෙක් රිප්ලයි දාලා තිබුනා. ඒවාගේ හොද තොරතුරු ටිකක් තිබුනා. උබලා කියපු තොරතුරු අහලා මට හොද ඔක්සිමීටර් එකක් ගන්න පුලුවන් උනා. එලකිරි කියන්නේ එලකිරි වගේ සුපිරි site එකක් බන්.
1)IMDK කියලා හොද බ්රෑන්ඩ් එකක් තියනවා කියලා දැනගත්තේ උබලා කියපු නිසා.
2)NRMA එකේ certificate එකක් තියනවා කියලා දැනගත්තේ උබලා නිසා.
උබලා හැමෝටම ගොඩක් thanks සහ ගොඩක් පින්. මේක මම ඊයේ ගෙන්නගත්තේ යාලුවෙකුට කියලා ගම්පොල ෆාමසි එකකින්.(RAJ Famacy Gampola) 4500ට ගත්තේ.
ජයවේවා
(අපේ ටවුන් එකේ කොහෙවත් ඔක්සිමීටර් තිබුනේ නෑ. මේ බ්රෑන්ඩ් එකේ මේ මොඩල් එකේම ඔක්සිමීටර් තිබුනා Daraz එකේ. පෙරේදා තිබුනේ 5500ට. ඊයේ ඒකම 6250. වවාගන කනවා බන්. ෆාමසි වල අඩුවට තියනවා, ඉවරවෙන්න කලින් ගන්න උන් ගනිල්ලා.)