UBa gahanne waradi games ban. Mamath mid 30. Dan ena AAA games wadak na. Steam eke thiyanawa supiri indie games. Loku ganak na. Samahara ewa free. online multiplayer asa nathnam patta story thiyana games thiyanawa. YouTube eke "best steam indie games" wage ekak gahala recommendation aran try karala balapan.මට එකත් කම්මැලි කියහන්කෝ
මම ඒක අවු 30 දි වගේ ඉවර කලා
දැන් මට ස්ටොරිය මතක් වෙනවා බන්
එතකොට අළුත් ගතියක් දැනෙන් නෑ
සික්
4000i wensa.$4000 (ලංකාවෙන් ගත්තෙ), ඇපල් එකේ සෙල් කරන්නෙත් $4000 වලට තමයිKiyak unada bn lankawe da inne
$4000Keeyd base price wage 100x d![]()
මාත් ඉස්සර PC එකක් හදලා ප්ලේ කරාඅප්පට සිරි වෙන්න පිසි එකක් බිල්ඩ් කලා ජනවාරි වල
i7, 1tb, 32gb, 6gb
දැන් එකෙන් යුටියුබ් බලනවා
ලැන්වේජ් ඉගෙන ගන්නවා
ෆිල්ම් බලනවා
Farcry 5 දාගෙන මුල හරිය ගහද්දි සීන් එක එපා උනා
මට හිතෙන්නේ දැන් අපි වයසයි
කොල්ලා කාලේ තිබ්බ ගැම්ම දැන් එන් නැති ලයින් එකක් තියෙන්නේ
ඕනේ කම තියෙන කොට සල්ලි නෑ. සල්ලි තියෙන කොට ඕනේ කම නෑ
ඒත් පරන MW2, MW3, BO1, BO2 වලට ගහන්න ගේම් නෑMultiplayer ගහපන් COD black ops 6 මරු![]()
![]()
මාත් ඒක ගන්න ඉඳලා මොන මගුලක්ද කියලා මේකම ගත්තාadoow mn gatta M4 pro ekak..
ඔවු ඔවුold eka loweth A1398 ekak wenda one
කලින් විනාඩි 5ක් විතර බිල්ඩ් වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුනාadoooo nicee butter wage athi neee![]()
Growattube sako inverter eka wadada ban
ඒ ඉතිරි කරන සල්ලි වලින් කරන දේකුත් නෑනෙ කියලා තමයි මම නං හිතන්නෙGood!
මටත් ඉස්සර හයි ස්පෙක් ලැප් ගන්න පිස්සුවක් තිබුනා.
චීන්නු ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ තේරුම් ගත්ත වැඩේට ඕන මිනිමම් ස්පෙක් තියන එකක් ගත්තම ඇති සල්ලි විදියට ඉතුරු කරගන්න එක ඊටවඩා වටිනවා කියලා.
ගේම් ගහන්න ඔක වැඩක් නෑ

ගේම් ගහන්න ගත්ත නම් ගේම් ගහන්න ඕන.

පට්ට ලැප් එක මචන්! මම නම් දැන් ගන්නෙ මේ වගේ බලුප් ගොඩක් පත්තු වෙන කොම්පියුටර් තමා. සුන්දරයි, දැකුම් කළුයි, ප්‍රියජනකයි!
M3 ස්ටොක් ටික ඉවර කරගන්නකල් M4 ගාන අඩු වෙන්නෙ නැහැlankawe mac prices amuthui bn m4 16gb, 512gb 15inch-macbook air eka 470000 14-inch m4 pro eka 4740004000i wensa.
Space Black එක ලස්සනයිpatta patta <3
space black color fade wenawada?maath ganna inne space black ekak
![]()
පට්ට ලැප් එක මචන්! මම නම් දැන් ගන්නෙ මේ වගේ බලුප් ගොඩක් පත්තු වෙන කොම්පියුටර් තමා. සුන්දරයි, දැකුම් කළුයි, ප්‍රියජනකයි!
මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ
පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා
හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ
ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්‍යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ
සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා
අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්)
අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා
එලකිරි එනවා
යූටියුබ් බලනවා
ඊමේල් බලනවා
සිංදු අහනවා
*ල බලනවා
iOS/Android App development
2D/2.5D/HD2D Game development (Godot engine)
BE Development, Java, GO, Node and what not
Docker
Video editing (Final Cut Pro, Motion)
AI/ML (Developing models to run on the Edge/Phone)
Software stack
Android studio
XCode
Most of the InteliJ tools
Godot Engine
Docker
Final Cut Pro
Motion
VSCode
Blender
Pixelmator Pro
site ekata yannath behe,, mehema enwa.No problems with VPN on. SLT
Nissan Patrol 2025 එකක් ගනින්ඒ ඉතිරි කරන සල්ලි වලින් කරන දේකුත් නෑනෙ කියලා තමයි මම නං හිතන්නෙ