ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු

xengine

Well-known member
  • Feb 24, 2021
    3,464
    7,152
    113
    මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ




    පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා
    හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ

    ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්‍යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ




    සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා
    අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්)

    අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා
    එලකිරි එනවා
    යූටියුබ් බලනවා
    ඊමේල් බලනවා
    සිංදු අහනවා
    *ල බලනවා

    iOS/Android App development
    2D/2.5D/HD2D Game development (Godot engine)
    BE Development, Java, GO, Node and what not
    Docker
    Video editing (Final Cut Pro, Motion)
    AI/ML (Developing models to run on the Edge/Phone)

    Software stack
    Android studio
    XCode
    Most of the InteliJ tools
    Godot Engine
    Docker
    Final Cut Pro
    Motion
    VSCode
    Blender
    Pixelmator Pro


    මේක ගන්න නම් ලිසින් එකක් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ :P

    සුබපැතුම් බ්‍රෝ ! :love:
     
    • Love
    Reactions: NEMISIS

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,952
    6,818
    113
    Wtf seriously? How? Sure you didn't play ND?
    I am sure that you don't believe I purchased it because I heard that some ISPs in Europe track torrents and then issue fines to users who download them. So, I purchased those from Ubisoft, but I feel so bored. Not only Far Cry 5 but also Far Cry 4 as well. I'm getting close to 40, bro. I'm in my mid-30s now. So I think PC games just don't feel fun for me anymore. Unfortunately, I spent a lot to realize that bitter truth, bro.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,265
    19,593
    113
    Kaer Morhen
    thewitcher.com
    අප්පට සිරි වෙන්න පිසි එකක් බිල්ඩ් කලා ජනවාරි වල
    i7, 1tb, 32gb, 6gb
    දැන් එකෙන් යුටියුබ් බලනවා
    ලැන්වේජ් ඉගෙන ගන්නවා
    ෆිල්ම් බලනවා

    ‍Farcry 5 දාගෙන මුල හරිය ගහද්දි සීන් එක එපා උනා
    මට හිතෙන්නේ දැන් අපි වයසයි
    කොල්ලා කාලේ තිබ්බ ගැම්ම දැන් එන් නැති ලයින් එකක් තියෙන්නේ
    ඕනේ කම තියෙන කොට සල්ලි නෑ. සල්ලි තියෙන කොට ඕනේ කම නෑ
    එහෙම තමා, සමහර ගේම් සෙට් වෙන්නේ නෑ දැන් වයසට. Mirage ගහන්න ගත්තා සෙට් උන් නෑ අතරල දැම්මා, mafia 3 එකත් එහෙමයි, 1 2 එහෙම සුපිරියට සෙට් උනා. දැන් සමහර ඒව ගහද්දි නිදිමත එනවා 😭 සමහර ඒව හොදට සෙට් වෙනවා, ඊයේ ආයේ Gta V ගත්ත ස්ටෝරිය ගහන්න හවස 6 ඉඳන් රෑ 12 වෙනකං ගැහුවා එක දිගට 😅 😪
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,568
    5,620
    113
    මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ




    පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා
    හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ

    ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්‍යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ




    සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා
    අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්)

    අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා
    එලකිරි එනවා
    යූටියුබ් බලනවා
    ඊමේල් බලනවා
    සිංදු අහනවා
    *ල බලනවා

    iOS/Android App development
    2D/2.5D/HD2D Game development (Godot engine)
    BE Development, Java, GO, Node and what not
    Docker
    Video editing (Final Cut Pro, Motion)
    AI/ML (Developing models to run on the Edge/Phone)

    Software stack
    Android studio
    XCode
    Most of the InteliJ tools
    Godot Engine
    Docker
    Final Cut Pro
    Motion
    VSCode
    Blender
    Pixelmator Pro

    Nice laptop
     
    • Love
    Reactions: NEMISIS

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,952
    6,818
    113
    එහෙම තමා, සමහර ගේම් සෙට් වෙන්නේ නෑ දැන් වයසට. Mirage ගහන්න ගත්තා සෙට් උන් නෑ අතරල දැම්මා, mafia 3 එකත් එහෙමයි, 1 2 එහෙම සුපිරියට සෙට් උනා. දැන් සමහර ඒව ගහද්දි නිදිමත එනවා 😭 සමහර ඒව හොදට සෙට් වෙනවා, ඊයේ ආයේ Gta V ගත්ත ස්ටෝරිය ගහන්න හවස 6 ඉඳන් රෑ 12 වෙනකං ගැහුවා එක දිගට 😅 😪
    මට එකත් කම්මැලි කියහන්කෝ
    මම ඒක අවු 30 දි වගේ ඉවර කලා
    දැන් මට ස්ටොරිය මතක් වෙනවා බන්
    එතකොට අළුත් ගතියක් දැනෙන් නෑ
    සික්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,634
    6,027
    113
    ★Cutting Edge★
    අප්පට සිරි වෙන්න පිසි එකක් බිල්ඩ් කලා ජනවාරි වල
    i7, 1tb, 32gb, 6gb
    දැන් එකෙන් යුටියුබ් බලනවා
    ලැන්වේජ් ඉගෙන ගන්නවා
    ෆිල්ම් බලනවා

    ‍Farcry 5 දාගෙන මුල හරිය ගහද්දි සීන් එක එපා උනා
    මට හිතෙන්නේ දැන් අපි වයසයි
    කොල්ලා කාලේ තිබ්බ ගැම්ම දැන් එන් නැති ලයින් එකක් තියෙන්නේ
    ඕනේ කම තියෙන කොට සල්ලි නෑ. සල්ලි තියෙන කොට ඕනේ කම නෑ
    Multiplayer ගහපන් COD black ops 6 මරු :cool: :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,538
    2
    48,721
    113
    I am sure that you don't believe I purchased it because I heard that some ISPs in Europe track torrents and then issue fines to users who download them. So, I purchased those from Ubisoft, but I feel so bored. Not only Far Cry 5 but also Far Cry 4 as well. I'm getting close to 40, bro. I'm in my mid-30s now. So I think PC games just don't feel fun for me anymore. Unfortunately, I spent a lot to realize that bitter truth, bro.

    Cry Crying GIF by ION
     
    • Sad
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,411
    1
    28,795
    113
    Good! (y)

    මටත් ඉස්සර හයි ස්පෙක් ලැප් ගන්න පිස්සුවක් තිබුනා.
    චීන්නු ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ තේරුම් ගත්ත වැඩේට ඕන මිනිමම් ස්පෙක් තියන එකක් ගත්තම ඇති සල්ලි විදියට ඉතුරු කරගන්න එක ඊටවඩා වටිනවා කියලා.
     
    • Like
    Reactions: nooby