පලාත් පාලන මැතිවරණයේ ජය කාටද?

පලාත් පාලන මැතිව

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 23 14.2%
  • එක්සත් ජනතා නිදහස් සංධානය

    Votes: 6 3.7%
  • පොදු ජන පෙරමුණ

    Votes: 88 54.3%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 34 21.0%
  • වෙනත්

    Votes: 11 6.8%

  • Total voters
    162
  • Poll closed .

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ප්‍රධාන පක්ෂ නැතුව වෙන ඕනිම පක්ෂයක් , ස්වාදීන පක්ෂෙකට දෙන්න. මොකද දැන්වත් මේ පාලකයෝ තේරුම් ගන්න ඕනි මිනිස්සුන්ට අවුරුදු 70ක් තිස්සේ තිබ්බ ක්‍රමේ එපා වෙලා කියල.

    wenas karanna oni nam JVP denna
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තවමත් විළි ලැජ්ජාවක් නැතිව මහින්ද හොරු සැට් එකටයි රනිල් හොරු සැට් එකටයි චන්දේ දෙන පොන්ස්ලා ඉන්වනේ ඇත්තට

    eeka thamay math me kalpana karanne, awurudu 70kma me rata palanaya kare pawul 2-3k (UNP, SLFP leaders lage history eka beluwoth peney)
    Oya 70 yrs walatama rata keewa misak ekekta hadanna oni kamak thibbe ne,
    apita wada chater hitiya singapore, japan wage ratawal ada kohomada?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි බත්තරමුල්ලේ සීලරතන හිමි සමගයි :yes: ජනසෙත පෙරමුණට ජයවේවා :yes: ට්‍රැක්ටරයට ජයවේවා :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,596
    113
    අපි බත්තරමුල්ලේ සීලරතන හිමි සමගයි :yes: ජනසෙත පෙරමුණට ජයවේවා :yes: ට්‍රැක්ටරයට ජයවේවා :yes:

    මේක විහිලුවකට ගන්න එපා. ප්‍රධාන පක්ශ දෙක කරලියෙන් ඉවත් කරන්න සුදුසුම අවස්ථාවක් මේක. අවුරුදු 70ක් ඉවසුවා ඇති!
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    01. පොදු ජන පෙරමුණ - 50.70%
    02. ජනතා විමුක්ති පෙරමුණ - 22.54%
    03. එක්සත් ජාතික පක්ෂය - 16.90%
    04. එක්සත් ජනතා නිදහස් සංධානය - 1.41%
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113

    මේක විහිලුවකට ගන්න එපා. ප්‍රධාන පක්ශ දෙක කරලියෙන් ඉවත් කරන්න සුදුසුම අවස්ථාවක් මේක. අවුරුදු 70ක් ඉවසුවා ඇති!
    :yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක විහිලුවකට ගන්න එපා. ප්‍රධාන පක්ශ දෙක කරලියෙන් ඉවත් කරන්න සුදුසුම අවස්ථාවක් මේක. අවුරුදු 70ක් ඉවසුවා ඇති!
    පක්ෂ අයින් කරලා වැඩක් නෑ මිනිස්සුයි අයින් කරන්න ඕනේ. නැත්තන් වෙන පක්ෂ වලින් එන්නෙත් අර වගේම සෙට් එකක් තමා.
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    සිංහලයන්ට UNP එකත් UPFA ත් එපා වී ඇති සේයාවකි පෙනෙන්නේ. ...