ප්‍රධාන පක්ෂ නැතුව වෙන ඕනිම පක්ෂයක් , ස්වාදීන පක්ෂෙකට දෙන්න. මොකද දැන්වත් මේ පාලකයෝ තේරුම් ගන්න ඕනි මිනිස්සුන්ට අවුරුදු 70ක් තිස්සේ තිබ්බ ක්‍රමේ එපා වෙලා කියල.
තවමත් විළි ලැජ්ජාවක් නැතිව මහින්ද හොරු සැට් එකටයි රනිල් හොරු සැට් එකටයි චන්දේ දෙන පොන්ස්ලා ඉන්වනේ ඇත්තට
අපි බත්තරමුල්ලේ සීලරතන හිමි සමගයිජනසෙත පෙරමුණට ජයවේවා
ට්‍රැක්ටරයට ජයවේවා
![]()
මේක විහිලුවකට ගන්න එපා. ප්‍රධාන පක්ශ දෙක කරලියෙන් ඉවත් කරන්න සුදුසුම අවස්ථාවක් මේක. අවුරුදු 70ක් ඉවසුවා ඇති!

පක්ෂ අයින් කරලා වැඩක් නෑ මිනිස්සුයි අයින් කරන්න ඕනේ. නැත්තන් වෙන පක්ෂ වලින් එන්නෙත් අර වගේම සෙට් එකක් තමා.
මේක විහිලුවකට ගන්න එපා. ප්‍රධාන පක්ශ දෙක කරලියෙන් ඉවත් කරන්න සුදුසුම අවස්ථාවක් මේක. අවුරුදු 70ක් ඉවසුවා ඇති!
ජෝන් අයියා චන්දෙ ගැන සෑහෙන උනන්දුයි වගේ![]()