පලාත් පාලන මැතිවරණයේ ජය කාටද?
S snm1990 Well-known member Jun 4, 2015 11,518 8,723 113 Jan 13, 2018 #45 John ayya said: මෙදා සැරේ අපූරු ප්රතිඵලයක් ලැබෙන බව පැහැදිලියි Click to expand... චන්ද සමීක්ෂණ වලින් අපුරු ප්රතිපල ආවත් චන්ද ප්රතිපල එන්නේ 1 ) පොහොට්ටුව 2) එජාපය 3) එජනිප 4) ජවිපෙ හැබැයි මේ කාටවත් රටේ සමස්තයක් විදිහට ගත්තම ලොකු බහුතරයක් ලැබෙන්නේ නෑ. ජවිපෙ වගේ විකල්ප වලට මිනිස්සුන්ගේ ආසාව තිබ්බට කවදාවත් චන්දෙ දෙන වෙලාවට පුරුදු පක්ෂෙට ගහනවා මිසක් වෙන කිසිම එකක් ගැන හිතන්නේ නෑ. මිනිස්සු දන්නවා මුන් ඔක්කොම හොරු , ඇවිත් කරන්නෙත් හොරකම් කරන එක කියල, එත් චන්දෙ දෙනවා.
John ayya said: මෙදා සැරේ අපූරු ප්රතිඵලයක් ලැබෙන බව පැහැදිලියි Click to expand... චන්ද සමීක්ෂණ වලින් අපුරු ප්රතිපල ආවත් චන්ද ප්රතිපල එන්නේ 1 ) පොහොට්ටුව 2) එජාපය 3) එජනිප 4) ජවිපෙ හැබැයි මේ කාටවත් රටේ සමස්තයක් විදිහට ගත්තම ලොකු බහුතරයක් ලැබෙන්නේ නෑ. ජවිපෙ වගේ විකල්ප වලට මිනිස්සුන්ගේ ආසාව තිබ්බට කවදාවත් චන්දෙ දෙන වෙලාවට පුරුදු පක්ෂෙට ගහනවා මිසක් වෙන කිසිම එකක් ගැන හිතන්නේ නෑ. මිනිස්සු දන්නවා මුන් ඔක්කොම හොරු , ඇවිත් කරන්නෙත් හොරකම් කරන එක කියල, එත් චන්දෙ දෙනවා.
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Jan 13, 2018 #46 dabba1983 said: 01. පොදු ජන පෙරමුණ - 50.70% 02. ජනතා විමුක්ති පෙරමුණ - 22.54% 03. එක්සත් ජාතික පක්ෂය - 16.90% 04. එක්සත් ජනතා නිදහස් සංධානය - 1.41% Click to expand...
dabba1983 said: 01. පොදු ජන පෙරමුණ - 50.70% 02. ජනතා විමුක්ති පෙරමුණ - 22.54% 03. එක්සත් ජාතික පක්ෂය - 16.90% 04. එක්සත් ජනතා නිදහස් සංධානය - 1.41% Click to expand...
Dharatha Well-known member Dec 29, 2006 14,701 4,579 113 Jan 13, 2018 #48 පොදු ජන පෙරමුණ nopinena piuma
Wana Saraa Well-known member Apr 20, 2016 882 72 48 Jan 13, 2018 #50 අහන්න දෙයක් නැ බන් ඔන පොඩි එකෙක්ට තෙරෙනවා. පොහොට්ටුව දිනන්නෙ කියලා උඩින්ම Reactions: $Gangster$
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jan 14, 2018 #52 John ayya said: තව ටික වෙලාවයි Click to expand... මොකටද
John ayya Active member Jan 7, 2015 190 25 28 Jan 14, 2018 #53 Mewan_Rose said: මොකටද Click to expand... පෝල් ක්ලෝස් වෙන්න
John ayya Active member Jan 7, 2015 190 25 28 Jan 14, 2018 #56 bambuwathamai said: voted Click to expand... තැන්කූ මචන්
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Jan 14, 2018 #58 RIP SLFP. Pohottuwa is the new force.
Starry Night Well-known member Mar 8, 2017 6,028 6,940 113 Nawala Jan 14, 2018 #59 It's being explained HERE
sahani_000 Well-known member Nov 4, 2011 2,661 945 113 Australia Jan 14, 2018 #60 මෙන්න මගේ අදහස අනුව අවසාන ප්රතිඵලය: ජයග්රහණය - දිනන සහ පරදින සියලුම දේශපාලුවන් පරාජය - චන්දය දී මුන් අර සභාවට මේ සභාවට පත් කරන මහජනයා
මෙන්න මගේ අදහස අනුව අවසාන ප්රතිඵලය: ජයග්රහණය - දිනන සහ පරදින සියලුම දේශපාලුවන් පරාජය - චන්දය දී මුන් අර සභාවට මේ සභාවට පත් කරන මහජනයා