පලාත් සංචරණ සීමා උදව්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යාලුවෙක්ට වාහනයක් ගේන්න රත්නපුරේ ඉදන් දෙහිවල යන්න ඕනි..
    පලාත් සීමා දාලා තියෙන නිසා අවසර පත්‍රයක් ගන්න ඕනිද ?
    කොහොමද ඒක කරගන්නේ
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ග්‍රාම සේවක නිලධාරිගෙන් ලියුමක් අරං, ඒක අරං ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිං එතනින් ගන්න පුළුවන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අද උදේ ඉදලා මම මේක කියන තුන් වෙනි ත්‍රෙඩ් එක.
    පලයං උඹලගේ පැත්තේ AGA ඔෆිස් එකට. ගිහින් ලිව්ම ගනිං.