Cant u remember.Its' 3rd comment is posted by me bn.a similar incident happened to me too.so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.
https://elakiri.com/threads/ගෙම්බෙක්ව-පෑගුණා-සසර-දුක-නව-කතාව.1979979/
ඒක කොහොමද බන් පවක් වෙන්නෙ ? ඕක කවුරුවත් පොතක ලියාගෙන ඉදල උබට දඩුවන් කරන්නෙ නෑ. උබේ හිතේ සටහන් වෙන්නෙ. ඉතින් උබ ඒ සතා මරුවෙ නැති එකේ මොකටද දුක් වෙන්නෙ වෙන්නෙ ? චේතනා හං භික්ඛවේ කම්මං වදාමි - බුදුන් වහන්සේ
Mistakes are not sins.
ganan ganna epa, achchcara mini marala, rata bankoloth karapu rajapakshala mona tharan sepata innawada balapan
ehema neda @2osama @N A K A M U R A @weer 11 @hirashgeff @nicjosh83 AKA @John Dutton
මේ වහින දවස් වල පාරවල් අයිනේ පැටව දාලා යන උන් කොහොම වෙන්න ඕනෙද ?
උබ හිතලා කරේ නෑනේ .
මටත් ඔහොම වෙලා තියෙනව
ඒ වෙලාවට හිත මාර විදියට අවුල් යනව නේද
දැං ඉතිං උඹ ඕක හිතන්න එපා
ආයෙ දොරවල් වහනකොට හිමින් වහන්න
ඒක කාටත් හොදයි
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා
මම චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවට අනුව කයින් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි.
(ඒ බුද්ධ දේශනාවයි.)
මරන්න චේතනාවක් නැතිනම් පවක් වෙන්න බෑ නෙහ් ඉතිං...
චේතනාහං බික්කවේ කම්මං වදමී
dakke nattn mona paw da bn.
පවක් වෙන්නෙ නෑ මිට්ටෝ. හිතල කරේ නෑනෙ.
මගෙත් එකෙක් දොරට අහුවෙල චුරු වෙලා හිටිය.
ගණන් ගන්න එපා යකො මිනීමාරුව්නට පුක විකුණලා ජීවත් වෙන @2osama ට එහෙනම් කොච්චර පව් සිද්ද වෙන්න ඕනෙද
හුනෝ වද කරන්න කලින් තෝ ජාතක කරපු කටු බැල්ලිව වද කරපන් පදුරු වේස බල්ලා නැත්නම් තෝ වගේ තව කාලකන්නියෙක් මේ ලෝකෙට බිහිවෙයි..
------ Post added on Dec 3, 2023 at 6:45 PM
උඹට කරමේ පළදෙනවාෂිප් එක තියෙන කලිසන් අදින්න එපා හුනගේ තුන්මාසේ දානේ දෙනකල්
උඹට බුද්ධාගම ඉගැන්නුවේ කවුද බං, සම්මානයක් දෙන්න ඕනේ හොයලා.බුද්ධලම්බනයෙන් ඔද වැදුණු ගෝල පිරිසක් බිහිකලාට
a similar incident happened to me too.so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.
https://elakiri.com/threads/ගෙම්බෙක්ව-පෑගුණා-සසර-දුක-නව-කතාව.1979979/
හිතලා කරපු දෙයක් නෙවෙයි හින්දා නොසලකා ඉන්න. ඕවා පව් වෙන්නේ තමන් වරදක් කරා කියලා නිතර හිතුවොත් තමයි. චේතනාවමයි කර්මය. ඔයාගේ චේතනාව සතා මරන්න නෙවෙයි හින්දා පවක් වෙන්නේ නෑ. හැබැයි වරදක් කරා කියලා හිතලා දුක් වෙනකොට එතන හැදෙන චේතනාවට නරක කර්මයක් ඇති වෙන්න පුළුවන්.
Just ignore it
Title එකේ පොඩි mistake එකක් වෙලා සින්හලු.
ඔව් පවක් නෑ කියලා දන්නවා. දුකයි කියලයි කියන්න ඕනි උනේ.
------ Post added on Dec 3, 2023 at 7:11 PM
so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.

