පවක් සිද්ද උනා සින්හලුනේ 😪😪😪

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    a similar incident happened to me too.:( so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.:yes:

    https://elakiri.com/threads/ගෙම්බෙක්ව-පෑගුණා-සසර-දුක-නව-කතාව.1979979/
    Cant u remember.Its' 3rd comment is posted by me bn.

    ඒක කොහොමද බන් පවක් වෙන්නෙ ? ඕක කවුරුවත් පොතක ලියාගෙන ඉදල උබට දඩුවන් කරන්නෙ නෑ. උබේ හිතේ සටහන් වෙන්නෙ. ඉතින් උබ ඒ සතා මරුවෙ නැති එකේ මොකටද දුක් වෙන්නෙ වෙන්නෙ ? චේතනා හං භික්ඛවේ කම්මං වදාමි - බුදුන් වහන්සේ

    Mistakes are not sins.

    ganan ganna epa, achchcara mini marala, rata bankoloth karapu rajapakshala mona tharan sepata innawada balapan

    ehema neda @2osama @N A K A M U R A @weer 11 @hirashgeff @nicjosh83 AKA @John Dutton

    මේ වහින දවස් වල පාරවල් අයිනේ පැටව දාලා යන උන් කොහොම වෙන්න ඕනෙද ?
    උබ හිතලා කරේ නෑනේ .

    මටත් ඔහොම වෙලා තියෙනව
    ඒ වෙලාවට හිත මාර විදියට අවුල් යනව නේද

    දැං ඉතිං උඹ ඕක හිතන්න එපා

    ආයෙ දොරවල් වහනකොට හිමින් වහන්න
    ඒක කාටත් හොදයි

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    මම චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවට අනුව කයින් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි.
    (ඒ බුද්ධ දේශනාවයි.)

    මරන්න චේතනාවක් නැතිනම් පවක් වෙන්න බෑ නෙහ් ඉතිං...

    චේතනාහං බික්කවේ කම්මං වදමී

    dakke nattn mona paw da bn.

    පවක් වෙන්නෙ නෑ මිට්ටෝ. හිතල කරේ නෑනෙ.

    මගෙත් එකෙක් දොරට අහුවෙල චුරු වෙලා හිටිය.

    ගණන් ගන්න එපා යකො මිනීමාරුව්නට පුක විකුණලා ජීවත් වෙන @2osama ට එහෙනම් කොච්චර පව් සිද්ද වෙන්න ඕනෙද


    හුනෝ වද කරන්න කලින් තෝ ජාතක කරපු කටු බැල්ලිව වද කරපන් පදුරු වේස බල්ලා නැත්නම් තෝ වගේ තව කාලකන්නියෙක් මේ ලෝකෙට බිහිවෙයි..
    ------ Post added on Dec 3, 2023 at 6:45 PM

    උඹට කරමේ පළදෙනවා :ROFLMAO: ෂිප් එක තියෙන කලිසන් අදින්න එපා හුනගේ තුන්මාසේ දානේ දෙනකල් :rofl:
    උඹට බුද්ධාගම ඉගැන්නුවේ කවුද බං, සම්මානයක් දෙන්න ඕනේ හොයලා.බුද්ධලම්බනයෙන් ඔද වැදුණු ගෝල පිරිසක් බිහිකලාට

    a similar incident happened to me too.:( so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.:yes:

    https://elakiri.com/threads/ගෙම්බෙක්ව-පෑගුණා-සසර-දුක-නව-කතාව.1979979/

    හිතලා කරපු දෙයක් නෙවෙයි හින්දා නොසලකා ඉන්න. ඕවා පව් වෙන්නේ තමන් වරදක් කරා කියලා නිතර හිතුවොත් තමයි. චේතනාවමයි කර්මය. ඔයාගේ චේතනාව සතා මරන්න නෙවෙයි හින්දා පවක් වෙන්නේ නෑ. හැබැයි වරදක් කරා කියලා හිතලා දුක් වෙනකොට එතන හැදෙන චේතනාවට නරක කර්මයක් ඇති වෙන්න පුළුවන්.

    Just ignore it


    Title එකේ පොඩි mistake එකක් වෙලා සින්හලු.
    ඔව් පවක් නෑ කියලා දන්නවා. දුකයි කියලයි කියන්න ඕනි උනේ.

    ------ Post added on Dec 3, 2023 at 7:11 PM
     

    AnuradhaRa

    Well-known member
  • Title එකේ පොඩි mistake එකක් වෙලා සින්හලු.
    ඔව් පවක් නෑ කියලා දන්නවා. දුකයි කියලයි කියන්න ඕනි උනේ.
    චූටි පූස් පැටව් දොරවල් අස්සෙන් රිංගනව
    ජනෙල් අස්සෙ රිංගනව
    වහන එකක් හිමීට කල්පනාවෙන් කලාම හරි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    චූටි පූස් පැටව් දොරවල් අස්සෙන් රිංගනව
    ජනෙල් අස්සෙ රිංගනව
    වහන එකක් හිමීට කල්පනාවෙන් කලාම හරි
    ටික කාලෙකට කලින් අපේ පැත්තේ ගෙදරක බල්ලො පැටව් දාලා. උන් ඉන්නෙම පාරේ . හෝන් කරත් උන්ට තෙරෙන්නෙ නෑ පාරෙන් අයින් වෙන්ඩ ඕනි කියලා.
    වැඩේ හරියන්නෙ නැති පාර මන් මාස 3ක් විතර යනකන් වාහනේ වෙන පාරක ගියේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක ගැන වැඩිය හිතන්න එපා හිතල කරපු දෙයක් නෙමෙයිනේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Baya karanda epaa bn. 😊
    බය වෙන්න ඕනේ බං.මට ඔහොම උනාම හිතෙන්නේ අදාල සතා මම වුනා නං විදින්න වෙන දුක. එක තමා ජීවන චක්කරේ විදිය.අර සංසාර භය කියන්නේ ඔකටලු
     
    • Sad
    Reactions: windows_ubuntu

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ගු ගද ගහනවා Thread එකේ🤮
    තොට මැදමුලනේ ගු විතරද කන්න පුළුවන් පදුරු වේසිගෙ පුතෝ මගෙ ගු ත් කාපන් මේවා ඉතාලි ගූ 🤣🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මන් හිතලා මතලා කුරා කුහුබුවෙකුටත් හානි නොකරන මිනිහා හරිය. අද මන් අතින් දොරක් වහද්දී හූනෙක් අහු වෙලා බන්. දොර උඩ ඉදලා තියෙන්නේ. මන් දැක්කෙත් පැය ගානකට පස්සේ. හිස කොටස චුරු වෙලා. ඉතුරු කොටස එල්ලි එල්ලි තිබ්බා . දුකයි බන් 😪😪


    Title එකේ පොඩි වැරදීමක්...
    චේතනාවක් නැති නිසා පවක් නෙවෙයි.
    ඒත් ජුකයි බන්
    හූනත් නැකන්න මයි යන්නේ😊
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අප්පට, හූනා චිකකයි .දැන් එහෙනම් ,
    බලපං හූනගෙ නැත්තෙ මොනාද කියලා