~~//...පවට පින් දෙන්න බෑ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...පවට පින් දෙන්න බෑ..!!!

පවට පින් දෙන්න බෑ
Lankadipa 2012 අගෝස්තු මස 12 15:15:08 | චමින්ද මඩවල

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගියේය. එහි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ඔබාමා මෙතනෝල් මත්පැනට තදින් ඇබ්බැහි වූවකු බවත්, ඔහු වටා සිටිනා මතුරන්ද තදින් හෙරොයින් මත්කුඩු භාවිතා කරන්නන් බවත් එම පුවත් පත වාර්තා කරයි. තමා ජෝර්ජ් ඔබාමා මිස ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා නොවන බව ඔහු ඩේලි මේල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
19.gif
 
  • Like
Reactions: Thilantdm

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මල්ලි උබ ලංකාවේ ජනාදිපති කෙනෙක්ගේ මල්ලි උනානම් ......!!!!!
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
'ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ' .... හී හී හී...
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ape rate pradeshiya sabawala sabapathilage ayyala mallila ragana widiyata........ayyoo salli....
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    බලන්න හසන්ත පර සුද්දො එහෙම උනට අපි රජතුමා කොච්චර හොන්දද ? බලන්න සහොදර කැක්කුම.