~~//...පවට පින් දෙන්න බෑ..!!!
ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගියේය. එහි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ඔබාමා මෙතනෝල් මත්පැනට තදින් ඇබ්බැහි වූවකු බවත්, ඔහු වටා සිටිනා මතුරන්ද තදින් හෙරොයින් මත්කුඩු භාවිතා කරන්නන් බවත් එම පුවත් පත වාර්තා කරයි. තමා ජෝර්ජ් ඔබාමා මිස ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා නොවන බව ඔහු ඩේලි මේල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
පවට පින් දෙන්න බෑ
Lankadipa 2012 අගෝස්තු මස 12 15:15:08 | චමින්ද මඩවල