පවට පින දෙන්න බෑ

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පවට පින දෙන්න බෑ

    පවට පින දෙන්න බෑ

    සමහර අය මෙහෙම කියනවනෙ තරහා ගියාම
    මේකෙන් අදහස් කරන්නෙ මොකද්ද
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    දැන් හර්ෂට මහින්ද ගිහින් කියනවා වරෙන් මගෙ පැත්තට උඹට මම ඇමති කමකුත් දෙන්නම් කෝටි 25 ක් එක්ක කියලා. ඌ බෑ කියලා පොනිල්ගෙ වල්ලේ එල්ලිලා ඉන්නවා. නොවැම්බර් 16 මහින්ද බහුතරේ පෙන්නුවම පොනිල් හිරේ.හර්ශට කෝටි 25 ත් නෑ ආයේ අවුරුදු ගානකට ඇමති කමකුත් නෑ

    ඔන්න ඕකටයි ෆුටේ පවට පින දෙන්න බෑ කියන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් හර්ෂට මහින්ද ගිහින් කියනවා වරෙන් මගෙ පැත්තට උඹට මම ඇමති කමකුත් දෙන්නම් කෝටි 25 ක් එක්ක කියලා. ඌ බෑ කියලා පොනිල්ගෙ වල්ලේ එල්ලිලා ඉන්නවා. නොවැම්බර් 16 මහින්ද බහුතරේ පෙන්නුවම පොනිල් හිරේ.හර්ශට කෝටි 25 ත් නෑ ආයේ අවුරුදු ගානකට ඇමති කමකුත් නෑ

    ඔන්න ඕකටයි ෆුටේ පවට පින දෙන්න බෑ කියන්නෙ

    :P:P:P:P:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පවට පින දෙන්න බෑ

    සමහර අය මෙහෙම කියනවනෙ තරහා ගියාම
    මේකෙන් අදහස් කරන්නෙ මොකද්ද

    මචන් ඕක පැහැදිලිවම අපි ලෝකය දකින විදිය පිලිබඳ ප්‍රශ්නයක්. උඹ මොකක්හරි දෙයක් කරද්දී උඹ වට පිටාවේ ඉන්න යට පෙන්න පුළුවන් උඹ කරන්න යන දෙයින් උඹ අමාරුවේ වැටෙනවා කියල. ඒත් උඹ දකින විදිය අනුව, උඹගේ සිතුම් පැතුම් අනුව උඹ කරන්න යන දේ උඹට සම්පුර්ණයෙන්ම විස්වාසයි. හැබැයි වෙන මිනිහෙකුට එක පට්ට මෝඩ වැඩක් වගේ පෙන්න පුළුවන්. සමහර විට එක ඇත්තටමත් මෝඩ වැඩක් වෙන්න පුළුවන්. එක තීරණේ වෙන්නේ කරන්න යන දේ උඹ සාර්ථක කරගන්නවානම් ඒක හැමෝම පස්සේ කියයි නියම වැඩක් කියල. උඹගේ කැපසිටි එක අනුව උඹට එක ඇත්තටම කරනන බැරිනම් හරි , (හෝ) අමාරුවෙන් කලත් උඹ අමාරුවේ වැටෙන වැඩක් නම් උඹ කරලා තියෙන්නේ මෝඩ වැඩක්, ඒක කලින් උඹට වඩා හොඳට දැකපු අය කිව්වම උඹ ගණන් නොගෙන ඉන්නකොට උන් කියනවා "පවට පින දෙන්න බැනේ" කියල.

    ධර්මය අනුව නම් මම හිතන්නේ ඕක වෙනස්ම කතාවක් ඇත්තේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    දුර දක්නා නුවණ අනුව වලේ වැටෙන්න යන්න යන කෙනාට කියන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් හර්ෂට මහින්ද ගිහින් කියනවා වරෙන් මගෙ පැත්තට උඹට මම ඇමති කමකුත් දෙන්නම් කෝටි 25 ක් එක්ක කියලා. ඌ බෑ කියලා පොනිල්ගෙ වල්ලේ එල්ලිලා ඉන්නවා. නොවැම්බර් 16 මහින්ද බහුතරේ පෙන්නුවම පොනිල් හිරේ.හර්ශට කෝටි 25 ත් නෑ ආයේ අවුරුදු ගානකට ඇමති කමකුත් නෑ

    ඔන්න ඕකටයි ෆුටේ පවට පින දෙන්න බෑ කියන්නෙ

    :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හර්ෂට මහින්ද ගිහින් කියනවා වරෙන් මගෙ පැත්තට උඹට මම ඇමති කමකුත් දෙන්නම් කෝටි 25 ක් එක්ක කියලා. ඌ බෑ කියලා පොනිල්ගෙ වල්ලේ එල්ලිලා ඉන්නවා. නොවැම්බර් 16 මහින්ද බහුතරේ පෙන්නුවම පොනිල් හිරේ.හර්ශට කෝටි 25 ත් නෑ ආයේ අවුරුදු ගානකට ඇමති කමකුත් නෑ

    ඔන්න ඕකටයි ෆුටේ පවට පින දෙන්න බෑ කියන්නෙ

    :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් හර්ෂට මහින්ද ගිහින් කියනවා වරෙන් මගෙ පැත්තට උඹට මම ඇමති කමකුත් දෙන්නම් කෝටි 25 ක් එක්ක කියලා. ඌ බෑ කියලා පොනිල්ගෙ වල්ලේ එල්ලිලා ඉන්නවා. නොවැම්බර් 16 මහින්ද බහුතරේ පෙන්නුවම පොනිල් හිරේ.හර්ශට කෝටි 25 ත් නෑ ආයේ අවුරුදු ගානකට ඇමති කමකුත් නෑ

    ඔන්න ඕකටයි ෆුටේ පවට පින දෙන්න බෑ කියන්නෙ

    :lol::lol::lol: