ජනාදිපති දූර කාලය අවු 10 ක් දක්වා දික් කිරීම

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,072
    8,128
    113
    එක තැනක නෑ
    චන්දයක් තියන්න බයේ පරදී කියල පොන්නයෙක් අඩන ඇඩිල්ලක්.

    පාර්ලිමේන්තු එන්න වත් චන්ද හම්බුනේ නැති එකෙක් පිනට ජනාදිපති උනාම මීට වැඩිය මොනව බලාපොරොත්තු වෙන්නද.
     
    • Love
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    47,437
    70,884
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ඌට අනිත් පැත්තට උනාම වඳ පොන්නයෙක් වගේ අඬන එකනෙ වැඩේ

    ඒක නෙවෙයි වඳ පොන්නයා උඩින්ම දිනනව නේද ඒ උනාට චන්දයක් නොතිය ඉන්නමනෙ හදන්නෙ. අපිට තේරජන්නෙ නැති ලොජික් මේවා 🤔🤔
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    13,653
    22,538
    113
    Kandy
    චන්ද එපා රනිල් ජනාදිපති වෙන්න කොච්චර ආසාවෙන් අවුරුදු කීයක් හිටියද එතුමට මේ ලැබුන අවස්තාව ජීව්ත කාලය ඉවර වෙනකල්ම ලබා දෙන්න අපි මේ මොහොතේ කට යුතු කල යුතුය
     
    • Haha
    Reactions: Error365!

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,985
    2,592
    113
    ව්‍යවස්තාවෙ තියෙනව නේද පහල වගන්ති



    ඇත්තටම ජනමත විචාරනයක් අනිවාර්යයෙන් තියන්න බලකරන්න ඕනෙ නම් රනිල් කරන්න තියෙන්නෙ පහල විදිහට නෙමෙයි ද

    1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව, එහෙම නැත්තන් ඊලගට එන කෙනාට කෙලවෙන්නම අවු: 2 යි උපරිම ඉන්න පුලුවන් කියල දාන්නත් පුලුවන් 😅)
    2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක
    3. ඊට පස්සෙ ව්‍යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.
    4. ජනමත විචාරනයක් පැවැත්වීම

    මේ අවස්තාවෙ අදිකරනය ජනමත විචාරනයක් පවත්වන්න බෑ කියන්න බෑ. එහෙම කියනව නම් එයාල ව්‍යවස්තාවෙ වගන්ති වලට පිටතින් යාමක් සහ එහෙම ජනමත විචාරනයකට විරුද්ද නම් අදිකරනය කරන්නෙ නීති විරෝදී වැඩක් නේද. අදිකරනය දූශිත නම් ජනාදිපතිට බලය තියෙනව නේද පහල දේවල් කරන්න.



    අදිකරනය සහ ඒකෙ ඉන්න ජජ් සෙට් එකම ජනමත විචාරනයක් තියන්න බෑ කියනව කියන්නෙ ව්‍යවස්තාවට පිටින් යාමක්, එහෙම කරනව කියන්නෙ "proved misbehaviour or incapacity" කියල ව්‍යවස්තාවෙ ලියල තියෙනවනෙ. ඉතින් එතකොට ඒ එහෙම ව්‍යවස්තාවට විරුද්ද වෙන සියලු ජජ්ල සහ සියලුම දෙනාව අස් කරන්න බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට තියෙනව නෙ.

    සහ නැවත නීතියට පිටින් යන්නෙ නැති අයව පත් කරන්න ජනපතිට බලය ව්‍යවස්තාවෙන් දීල තියනව නේ ("The Chief Justice, the President of the Court of Appeal and every other judge of the Supreme Court and the Court of Appeal shall be appointed by the President").

    ඉතින් ඇත්තටම කරන්න ඕනෙ පහල විදිහට නෙමෙයි ද

    1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව)
    2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක
    3. ඊට පස්සෙ ව්‍යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් (හෝ 2 ක් 😅) වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.
    4. ජනමත විචාරනයක් පැවැත්වීම
    5. ජනමත විචාරනයට විරුද්ද අයවලුන් වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන්) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම
    6. නැවත ව්‍යවස්තාව පිලිපදින නීතිගරුක ජජ්ලා වැනි අයවලුන් පත් කිරීම (ජනපතිට ව්‍යවස්තාවෙන් බලය ඇත)
    7. එම ගැටලු විසදා ජනමත විචාරනයකට යාම.


    -----

    මේක ගැන මෙලෝ අයිඩියා එකක් නැත්තන්, බම්ප් එකක් වත් දාගෙන පල.
    අපරාදේ බන් මේක අමාරුවෙන් ලියපු එක.
    කිසිම practical නැති නියම හීන ලෝක සීන් එකක්.
     
    • Like
    Reactions: incest_cult

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,644
    1,306
    113
    අපරාදේ බන් මේක අමාරුවෙන් ලියපු එක.
    කිසිම practical නැති නියම හීන ලෝක සීන් එකක්.

    ඉතින් බන් සී ලන්කාව කියන්නෙම සිහින ලෝකයක් නෙමෙයි ද 😌 ඕකෙ ඉන්න තරමක් ඉන්නෙ ගොබ්බ රටවැසියො නෙ 😌
     
    • Haha
    Reactions: Amew

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,060
    1,502
    113
    colombo
    umba lanwe neweida inne ahapan umbe akd gen .u dannawa umbata wada molayak tiyenawa.
    Ekane bam molayak thiyena un kiyanne nehene bam.. echchara epa 10k kiyapan ko.. umba ranil kara honda weda 10k mata kiyala denakal balan innam...

    AKD kiyala kiwwe lapa kota da? u katak arinne nehe hamu ta viruddawa. Uge anugaamikayoth meke inna un henama kuhaka un apita aththa kiyanne nehe ne me Podinilame wage...