පවතින නියගයට මුහුණ දීමට මෛත්රි කමිටුවක් පත්කරලා හතර දෙනෙකුගෙන් සමන්විත කමුටුවේ සභාපති රිෂාඩ් බදුර්දින්.




ඇයි දළාදා ප්රදර්ශනයක් නොතියන්නේ?

man nan ausi
එතකොට බොගෙ පවුලෙ උන්![]()
අවුරුදු ගානකට කලිං කිව්වෙ දේශපාලුවො ඇහුවෙ නෑ වතුර ගබඩා කරගන්නැතුව දීල දැම්ම දැන් කරන්න දෙයක් නෑ![]()
![]()


තියන අවුල වැස්ස නැති එක නේද? කොලබ උන්ට නම් ඕක දැනට ලොකුවට දැනෙන්නෙ නෑ තවම. දවල්ට උනත් මෙහෙට එච්චර රස්නයක් නෑ. ලගදි වැස්සෙ නම් නෑ තමා.
මේවා බයියෝම බලාගත්තු දෙන්..man nan ausi



man nan ausi