පවතින නියගය දරුණු වෙයිද?
පෑවිල්ල කියන්නේ පුදුම පෑවිල්ලක් නේ සුලග වැඩි නිසා තවත් ඡලපොෂක හීදි යනවා මේ යන විදියට මාස දෙකක් ගියොත් බොන්නවත් වතුර නැති වෙනවා .දැනටම එලවලු ගොවිතැන් වලට වතුර දාගන්න බැරුව වගා පාලු වෙලාලු වී ගොවිතැන ඉවරටම ඉවරයි අර කෘෂිකර්ම එකෙන් කිව්වා වගේ මෙහෙම ගියොත් කොස් කොල ,ක්‍රෝටන් කොල තමා කන්න වෙන්නේ .දැනට ඡලාශවලත් තියෙන්නේ 25% ක් විතර ඡල පරිමාවක්ලු .
http://www.accuweather.com/en/lk/colombo/311399/january-weather/311399
මේකේ හැටියට නම් ලයිට් ෂවර් වැස්සක් වැටෙවි යැයි කියනවා හැබැයි මේකේත් ගොඩක් දවස් ගානකට නිවැරදිවම කියන්න බෑ ඔය කියන දින ලංවෙන කොට සමහර වෙලාවට වෙනස් වෙනවා.

oya site eke hetiyata april wenakam wessa ne

පවතින නියගයට මුහුණ දීමට මෛත්‍රි කමිටුවක් පත්කරලා හතර දෙනෙකුගෙන් සමන්විත කමුටුවේ සභාපති රිෂාඩ් බදුර්දින්.