පවතින නියගය දරුණු වෙයිද?

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Do you know, that Australia is the driest (inhabited) continent in the world???
    Did you live in Australia during the drought (1994-2006)

    I think your answer to both of those questions is "NO",

    If you know the correct answers, you wont say "" mama nam ausi""

    :(:(:(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇයි දළාදා ප්‍රදර්ශනයක් නොතියන්නේ?

    දළදා ප්‍රදර්ශන තියන්නේ වැස්ස කාලේ ලංවෙලා මිසක්..දළදා පෙනුවට වහින්නේ නැ කුකුලෝ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද සිට ඡලාශ වලින් ගොවිතැන සදහා ඡලය නිකුත් ‍නොකරන්න තීරණය කරලා .:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෑවිල්ල දරුණුයි.. ජලය කැපිල්ලක් එයි..

    capture685.jpg

    රට පුරා බලපා ඇති වැසි රහිත කාලගුණ තත්වය හේතුවෙන් පානීය ජල මූලාශ‍්‍රවල ජල මට්ටම පහළ යමින් ඇති නිසා අරපිරිමැස්මෙන් නළ ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

    වියලි ගාලගුණය ඉදිරියටත් පැවතුනහොත් පෙබරවාරි මාසයේ සිට ජල සැපයුම පාලනය කිරීමට වනු ඇති බවද මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජී.කුමාරරත්න මහතා පවසයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    wathura wage newe oya kaleta bowena leda.skin leda.germs.wasangatha roga.masa ganan ade inna wenne.man nan ausi
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    පවතින නියගය දරුණු වෙයිද? 01-14-2017 11:16 PM suddekta p_ka dunna nam hari ban. we love SL.

    :(:(:(

    Ausi yanna beri nisa bn puluwan unanam okath yanawa we love SL kiyala meheta wela inne ne
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    බදුර්දීන්ව මරලා ලේ වලින් විල්පත්තුවේ යාගයක් තියමු
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි දළාදා ප්‍රදර්ශනයක් නොතියන්නේ?
    දළදා ප්‍රදර්ශන තිබ්බහම වහිනව කියන මිථ්‍යාවෙ ලංකාවෙ මිනිස්සු තාමත් ඉන්නවනෙ. අපි කොච්චර මිනිස්සුන්ගෙ මිථ්‍යාවලට විරුද්ධව කතා කරත් ගෝත්‍රික මානසිකත්වය නැති කරන්න හරි අමාරුයි.
    Proud to be an Athiest
    දළදා ප්‍රදර්ශන තියන්නේ වැස්ස කාලේ ලංවෙලා මිසක්..දළදා පෙනුවට වහින්නේ නැ කුකුලෝ..
    :yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    දළදා ප්‍රදර්ශන තියන්නේ වැස්ස කාලේ ලංවෙලා මිසක්..දළදා පෙනුවට වහින්නේ නැ කුකුලෝ..

    කියල වැඩක් නෑ ඕයි :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    Proud to be an Athiest

    :yes::yes::yes::yes::yes::yes:

    ඇතිස්ට් කෙනෙක් වෙන්න ඕනද ඕක කියන්න.
    බුදුහාමුදුරුවො හිටියනං උන්වහන්සේ වුනත් කියයි මම අහසට හිනා වුණාට වහින්නෙ නෑ මෝඩයිනේ කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇතිස්ට් කෙනෙක් වෙන්න ඕනද ඕක කියන්න.
    බුදුහාමුදුරුවො හිටියනං උන්වහන්සේ වුනත් කියයි මම අහසට හිනා වුණාට වහින්නෙ නෑ මෝඩයිනේ කියලා.
    ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්න අයට කවදාවත් ඇත්ත තේරෙන්නෙ නෑ. එයාලට තමන්ගෙ ආගමේ කියන දේවල් ඇත්ත. අනිත් ඔක්කොම ආගම් බොරු. ඒත් බුද්ධිමත් නිර් ආගමික අපිට ඔය සියලුම ආගම් වල කියන දේවල් බොරු. ඒක තමා නිර් ආගමික වීමේ තියන ලස්සන.
    Proud to be an Athiest
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    man nan ausi

    පසුගිය දශකය මැද භාගයේ ඕස්ට්‍රේලියාවේ ඉතා දරුණු නියඟයක් පැවතුනා. ඒ කාලේ අපි වතුර පාවිච්චි කරේ ගොඩක් අර පිරිමැස්මෙන්. වාහන හේදුවෙ බාල්දියට වතුර අරන්. නෑම සහ ඇඟ සේදීම මිනිත්තු 4 කට සීමා කරා. වතුර පයිප්ප ඇරියෙ බොහොම පරිස්සමින්. පයිප්පෙ දිගටම ඇරගෙන හිටියෙ නෑ. මිනිස්සු හැමෝම මේ ජල සලාක ක්‍රමයට අනුව වැඩ කරා. ආණ්ඩුවෙන් නීති පැනෙව්වා. ඒව කඩන අයට දඬුවම් කරා.
    ප්‍රාන්ත ආණ්ඩුවෙන් ජලය සුරැකීමේ ජනතා ව්යාපාර ආරම්භ කරා. මමත් මේ වගේ ව්යාපාරයක water ambassador කෙනෙක් හැටියට කටයුතු කරා.
    ඉදිරියේදිත් මේ වගේ අවස්ථා එන්න පුලුවන්. එහෙම ආවොත් ඒවට මූණ දෙන්න නියම වැඩ පිළිවෙලක්, කළමණාකාරිත්වයක් තියෙන්න ඕන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ආගමික සංකල්ප වලින් අන්ධ වෙලා ඉන්න අයට කවදාවත් ඇත්ත තේරෙන්නෙ නෑ. එයාලට තමන්ගෙ ආගමේ කියන දේවල් ඇත්ත. අනිත් ඔක්කොම ආගම් බොරු. ඒත් බුද්ධිමත් නිර් ආගමික අපිට ඔය සියලුම ආගම් වල කියන දේවල් බොරු. ඒක තමා නිර් ආගමික වීමේ තියන ලස්සන.
    Proud to be an Athiest

    agamika sankalpayak tamai yako
    dalada wahanse helewot sawabawa darmaya pawa wenas wela ekata prathichara dakawanawa
    maha loku niragamika wadiyo dan kiyanwa neda gas walatat pana tiyenawa kiyala ewat ubala kiyane boru da

    budu hamuduruwo kiyane na dathun eliyataa gattama wahapan kiyala
    ubala danne nathi hitanne nathi 99.999% dewal me loke tiyenawa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    agamika sankalpayak tamai yako
    dalada wahanse helewot sawabawa darmaya pawa wenas wela ekata prathichara dakawanawa
    maha loku niragamika wadiyo dan kiyanwa neda gas walatat pana tiyenawa kiyala ewat ubala kiyane boru da

    budu hamuduruwo kiyane na dathun eliyataa gattama wahapan kiyala
    ubala danne nathi hitanne nathi 99.999% dewal me loke tiyenawa
    ඇත්තටම ලැජ්ජයි උඹල වගේ හරක් එක්ක වාද කරන්න උනාට. ඒත් මම තර්ක කරන එක නවත්තන්නෙ නෑ. මන් නවතින්නෙ එක්කො උඹලගෙ මිථ්‍යා අදහස් අයින් කරල එහෙම අයින් කරන්න බැරිනම් රෙදි ගැලවෙනකම්ම පජාත කරල. මීට කලින් මාත් එක්ක තර්ක කරන් ආපු උන්ට උනේ ඒකයි. දළදාව එළියට ගන්නෙ වැස්ස කාලෙට ඒකයි වහින්නෙ නැතුව දළදාව හින්ද වහිනව නෙමේ. උඹල මිථ්‍යාවල් පස්සෙ යන හරක් ටිකක්. බැලුවෙ නැත්ත යථාරූපවත්. නත්තන් නොපෙනෙන මානය හරි ගෝත්‍රිකයින්ව පජාත වෙන හැටි දැක්කෙ නැද්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඇත්තටම ලැජ්ජයි උඹල වගේ හරක් එක්ක වාද කරන්න උනාට. ඒත් මම තර්ක කරන එක නවත්තන්නෙ නෑ. මන් නවතින්නෙ එක්කො උඹලගෙ මිථ්‍යා අදහස් අයින් කරල එහෙම අයින් කරන්න බැරිනම් රෙදි ගැලවෙනකම්ම පජාත කරල. මීට කලින් මාත් එක්ක තර්ක කරන් ආපු උන්ට උනේ ඒකයි. දළදාව එළියට ගන්නෙ වැස්ස කාලෙට ඒකයි වහින්නෙ නැතුව දළදාව හින්ද වහිනව නෙමේ. උඹල මිථ්‍යාවල් පස්සෙ යන හරක් ටිකක්. බැලුවෙ නැත්ත යථාරූපවත්. නත්තන් නොපෙනෙන මානය හරි ගෝත්‍රිකයින්ව පජාත වෙන හැටි දැක්කෙ නැද්ද?

    palayna harako yanna

    gihin wenas karapanko tambinge මිථ්‍යා අදහස්

    kondak pana tiyenawa nam anna ea wage dewal walata wiridu weyan

    maha loku niragam waadiyo