පවතින නියගය දරුණු වෙයිද?

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kosol%20raju%20dutu%20sihina%2016-1.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    දළදා ප්‍රදර්ශන තිබ්බහම වහිනව කියන මිථ්‍යාවෙ ලංකාවෙ මිනිස්සු තාමත් ඉන්නවනෙ. අපි කොච්චර මිනිස්සුන්ගෙ මිථ්‍යාවලට විරුද්ධව කතා කරත් ගෝත්‍රික මානසිකත්වය නැති කරන්න හරි අමාරුයි.
    Proud to be an Athiest

    :yes::yes::yes::yes::yes::yes:

    Athiest nemei yako Atheist..hama welema oka widinewane umba...:angry::angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    palayna harako yanna

    gihin wenas karapanko tambinge මිථ්‍යා අදහස්

    kondak pana tiyenawa nam anna ea wage dewal walata wiridu weyan

    maha loku niragam waadiyo
    තම්බියෙක් වාද කරගෙන ආවොත් මන් අනිවා ඌව පජාත කරනව. මන් එහෙම කරලත් තියනව එළකිරියෙ. ඒ වගේම ඕන මිථ්‍යාවකට විරුද්ධව කතා කරන්නව බය නැතුව. තමන්ගෙ මිථ්‍යාවට පහර වදිනකොට "ගිහින් තම්බින්ට කියවපන්" කියන්නෙ තමන්ගෙ පාරාජිත බව පෙන්වීමක් නෙමේද? හැබැයි මන් තම්බි අදහස් වලට තදින්ම විරුද්ධයි. මාව පරද්දන්න එකෙක් මේ එළකිරියෙ ඉදල නෑ. ඉතින් උන් මට කරන්නෙ මේ වගේ ගොන් කතා කියන එකයි රෙප් කපන එකයි තමා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තම්බියෙක් වාද කරගෙන ආවොත් මන් අනිවා ඌව පජාත කරනව. මන් එහෙම කරලත් තියනව එළකිරියෙ. ඒ වගේම ඕන මිථ්‍යාවකට විරුද්ධව කතා කරන්නව බය නැතුව. තමන්ගෙ මිථ්‍යාවට පහර වදිනකොට "ගිහින් තම්බින්ට කියවපන්" කියන්නෙ තමන්ගෙ පාරාජිත බව පෙන්වීමක් නෙමේද? හැබැයි මන් තම්බි අදහස් වලට තදින්ම විරුද්ධයි. මාව පරද්දන්න එකෙක් මේ එළකිරියෙ ඉදල නෑ. ඉතින් උන් මට කරන්නෙ මේ වගේ ගොන් කතා කියන එකයි රෙප් කපන එකයි තමා.

    gon katha kiyana ewun ea kalet hitiya me kalet innawa
    ubat ekka waada karanawata wada apita wada thiyenawa
    buddagama kiyane mitayawak kiyana ubala wage ewun ekka tawa mona katha da..

    okotama issela fake account eka ain karala kelin waren minihek wage :rofl: