rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
පසුව
සෑම + reputation points 1000 කටම එකක්
register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.
මම කියන්නේ බොරු කියල හිටං හිතාගෙන ඉන්න එවුන් ඉල්ලුවනං හිටං...