මන් මචන් ඇන්ටිගෙන් SLT Bill එකක් ඉල්ලගෙන ඒකෙ ඩීටේල් දාල ඇප් එකට ලොග් වෙලා බැලුවා
Web Family Plus පැකේජ් එක තියෙන්නෙ.. ඩේටා දශමයක්වත් spend වෙලා නෑ..
නිකන් බිල ගෙව ගෙව ඉඳල තියෙන්නෙ
අර අනිත් වයර් මොනවද ඇහුවම CCTV එකේ ඒවලු.. මුලින් මට කීවෙ නෑ ඒක.. ඒක ඔයා හිතන්න එපා කීවා එවෙලෙ
අවුලක් නෑ මන් මේක්න් යූස් කරල ඇන්ටිට කීයක් හරි දෙනවා..
දැන් තියෙන්නෙ රවුටර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හොයාගන්න වැඩේ..
උබල කිව්ව විදියට වයර් එකෙන් කනෙක්ට් කරලා ඒක බලාගන්නම්.. අවුල කියන්නෙ මැක් එකේ නෑනෙ බන් ඉතර්නෙට් පෝට් එකක්..
මට දැන් ඒකටම ඇඩැප්ටර් එක්කුයි කේබල් එක්කුයි ගන්න යන්න වෙනවා.. හවස ගන්න යන්න ඕනෙ..
වෙන විදියක් නෑ නේද? රවුටරේ පිටිපස්සෙ ගහලත් නෑනෙ මන් බැලුවා..
Default name එක එන්නෙ SLT FIBER කියලනෙ? එහෙම එකක්නම් පේනව wifi search කරද්දි.. උන්ට කෝල් කරල pw අහගන්න බැරිද?