පව්‍ බන් මේ කොල්ලා

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may be broken or expired, or you may not have permission to view this page.
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට ගොතයෝ ඉන්නේ ලංකාවේ.. කැරි page මේවා.. පව් බන් සිරාවට...
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    උෟට උගන්නන ළුකා වැරදියට කියල දෙන්නෙ
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Hina yanawa thama..Eth paw ban...Lankawe godak kollo abarenne kadda laga..Kellek issarahawath echchara abarenne ne :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddho sinhalen talk karanna giyoth oya vage hira venavane. Ath suddho ekata hina venne nahane. A mokadha suddho dannava uge maw Bashava sinhala neve kiyala. Ape Maw Bashava English nevene. Ithin mokatadha hina venne ??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූට ටිකක් ගොත ගතියක් තියෙන්නෙ.. හරියට වචන උච්චාරණය කරන්න බැහැ.. එහෙම එකෙක්ගෙ අසරණකම විහිලුවට ගන්න පොන්සියන්ට හෙන හතම වදින්න ඕන..

    ඉංශ්‍රීසි කියන්නෙත් භාශාවක් විතරයි.. සමහර උන් හිතන් ඉන්නෙ කඩ්ඩ දැනගත්තම ඌ මහචාර්යය කෙනෙක් කියලා..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    mu paw machan. lankawe api purudu wela inne minissunge nohakiyawa balala hinaa wenna. mata pena vidihata meyata english ugannana guruwarayath meyawa vihiluwata gannawa wage. mewa video karala facebook daanna ona dewal newei. social media sites hari vidihata bawitha karanna igena ganna. minissunge chartiha gathanaya karanna samaja jaala web adawi bawitha karanna epa.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    මූට ටිකක් ගොත ගතියක් තියෙන්නෙ.. හරියට වචන උච්චාරණය කරන්න බැහැ.. එහෙම එකෙක්ගෙ අසරණකම විහිලුවට ගන්න පොන්සියන්ට හෙන හතම වදින්න ඕන..

    ඉංශ්‍රීසි කියන්නෙත් භාශාවක් විතරයි.. සමහර උන් හිතන් ඉන්නෙ කඩ්ඩ දැනගත්තම ඌ මහචාර්යය කෙනෙක් කියලා..
    :yes::yes::yes: