Last edited:
Hina yanawa thama..Eth paw ban...Lankawe godak kollo abarenne kadda laga..Kellek issarahawath echchara abarenne ne![]()

minissunge adupaadu vihiluwata ganna eunta oowa oita wada wadiyen return wenne!


මූට ටිකක් ගොත ගතියක් තියෙන්නෙ.. හරියට වචන උච්චාරණය කරන්න බැහැ.. එහෙම එකෙක්ගෙ අසරණකම විහිලුවට ගන්න පොන්සියන්ට හෙන හතම වදින්න ඕන..
ඉංශ්රීසි කියන්නෙත් භාශාවක් විතරයි.. සමහර උන් හිතන් ඉන්නෙ කඩ්ඩ දැනගත්තම ඌ මහචාර්යය කෙනෙක් කියලා..


