පව් අසරණ මිනිස්සු

Morbius

Well-known member
  • ඔය වීඩියෝ එකේ උපාධිය දෙන එකා මම අදුරනවා. ඕකා සල්ලි වලට උපාදි කඩයක් කරන්නේ. සල්ලි වලට ඕක දෙන්නේ තනිකර. ඕකට කේස් එකකුත් ආවා ඕකට.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඔය වීඩියෝ එකේ උපාධිය දෙන එකා මම අදුරනවා. ඕකා සල්ලි වලට උපාදි කඩයක් කරන්නේ. සල්ලි වලට ඕක දෙන්නේ තනිකර. ඕකට කේස් එකකුත් ආවා ඕකට.
    එතකොට මූට කොහෙන්ද එහෙම සල්ලියක් ඌට ජොබ් එකක් වත් නැතුව ඇති හොඩ පඩියකට යන්න
     
    • Like
    Reactions: NRTG and Morbius

    Morbius

    Well-known member
  • එතකොට මූට කොහෙන්ද එහෙම සල්ලියක් ඌට ජොබ් එකක් වත් නැතුව ඇති හොඩ පඩියකට යන්න
    ඒක මම දන්නේ නෑ. ඔය පොර කලින් කරේ ග්‍රැපික් ඩිසයින් , වීඩියෝ එඩිටින්ග්. පස්සේ ආචාර්‍ය පට්ටමක් දා ගත්තා සමාජ සේවය කරලා. රාජකීය පදනම කියලා එකක් අටවන් කරේ. ෆේස්බුක් බලන්න. පට්ට කපටියෙක්. ඔය වීඩියෝ එකේ සුදු සාරියක් ඇදන් ඉන්නේ උගේ ගෑණි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඒක මම දන්නේ නෑ. ඔය පොර කලින් කරේ ග්‍රැපික් ඩිසයින් , වීඩියෝ එඩිටින්ග්. පස්සේ ආචාර්‍ය පට්ටමක් දා ගත්තා සමාජ සේවය කරලා. රාජකීය පදනම කියලා එකක් අටවන් කරේ. ෆේස්බුක් බලන්න. පට්ට කපටියෙක්. ඔය වීඩියෝ එකේ සුදු සාරියක් ඇදන් ඉන්නේ උගේ ගෑණි.
    කොටත් කපටි හුත්තෙක්ද දන්නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන

    ඔය වීඩියෝ එකේ උපාධිය දෙන එකා මම අදුරනවා. ඕකා සල්ලි වලට උපාදි කඩයක් කරන්නේ. සල්ලි වලට ඕක දෙන්නේ තනිකර. ඕකට කේස් එකකුත් ආවා ඕකට.

    කොටත් කපටි හුත්තෙක්ද දන්නෑ
    උපාධි පැත්තකින් තියපන්..
    මේක ස්ටේජ් කරපු drama එකක් නෙමෙයිනම් මේ මනුස්සය පව් නැද්ද බං?
    තව මේ වගේ අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ
     
    • Like
    Reactions: Morbius

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය මිනිහා බස්වලට නගින්න ගිහින් යට වෙනවා දවසක. ලංකාවේ බස් කාරයෝ පුදුම හදිස්සියක් තියෙන්නෙ.