පව් නේ බං..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අසරණ අහිංසක සත්තු.. බුදියන් ඉන්න හැටි දැක්කම දුක හිතෙනව

    ඌට මීපැණි ටිකක් කන්ඩ දීල හිමීට පැටියව ගන්නව :lol:

    • Like
    Reactions: chalirox

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මෙයාලගෙ ප්‍රජනනය හරිම අඩුයිලු නේද..
    පැටව් දෙන්නෙක් දැම්මොත්, එක පැටියලු අම්ම බලා ගන්නෙ :baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,946
    46,221
    113
    ඕකුන් කන්නේ බට ගස් විතරයි.චීනෙ විතරයි ඉන්නේ.උන් මුන්ව හොදටම බලාගන්නවා.ඒකයි තාමත් ඉන්නේ..ලංකාවේ වගේ රටකට ආවේනික උනානම් මෙලහකට වඳ වෙලා..

    Mapa_distribuicao_Ailuropoda_melanoleuca.png
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ මිනිස්සු මේ සත්තුන්ව තමන්ගෙ දරුවන්ටත් වඩා ආදරෙන් හදනව. මේ වීඩියෝ එක දැක්කම වැරදි අදහසක් ආවට ලෝකයේ දුර්ලභම සත්තු ආරක‍ෂා කරන්ඩ තමා මේ අය උත්සාහ කරන්නෙ. පැන්ඩ කියන්නෙ චීනයේ මිල කරන්ඩ බැරි වස්තුවක්.
     
    අනිවා බං. එක්කෝ දේශපාලකයන්ගෙ අපල දුරුවෙන්ඩ බිලි පූජා කරල තියෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,500
    113
    මේ මිනිස්සු මේ සත්තුන්ව තමන්ගෙ දරුවන්ටත් වඩා ආදරෙන් හදනව. මේ වීඩියෝ එක දැක්කම වැරදි අදහසක් ආවට ලෝකයේ දුර්ලභම සත්තු ආරක‍ෂා කරන්ඩ තමා මේ අය උත්සාහ කරන්නෙ. පැන්ඩ කියන්නෙ චීනයේ මිල කරන්ඩ බැරි වස්තුවක්.

    ඒත් ඉතිං බල්ලෝ පණපිටින් තම්බලා කනව :lol:

    http://www.dailymail.co.uk/news/art...oks-LIVE-dog-boiling-water-village-party.html

    http://www.dailymail.co.uk/news/art...-cooked-China-s-annual-dog-meat-festival.html
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Ai Ban uwa ganne

    පැටිවයව වෙනම ඉනකියුබේටර් එකක දාල තියෙනව නේ..
    උංගෙම හොඳට තමා බං...
    සැරින් සැරේ උගෙ අම්ම ළඟත් තියනව..
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    උබේ ටොපික් එක වෙනස්කරපන් පැටියව ගන්නේ කන්න නෙමෙයිනෙ බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උබේ ටොපික් එක වෙනස්කරපන් පැටියව ගන්නේ කන්න නෙමෙයිනෙ බන්.

    ඉතිං ඒකට නෙමේ මම පව් කිව්වෙ..
    උංගෙ අහිංසක කම දැක්කමයි මට පව් කියල හිතුණෙ..
    අර බලපං මහ එකයි පොඩි පැටියයි බුදියං ඉන්න හැටි :(