පව් පාපොච්චාරණය (Sin Confession) කරමු - Official Thread

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    confessing-your-sins-to-a-priest.jpg

    සමහර විට ඔබ පාපොච්චාරණයෙන් ටික කලක් ඈත් වී ඇත - සමහර විට දිගු කාලයක්. එසේත් නැතිනම්, ඔබ නිතර පාපොච්චාරණයට යන කතෝලිකයෙකු (හෝ වෙනත් ආගමක වු වට කිසිම පූර්ණයක් නැත) විය හැකි නමුත්, ඔබ එම පැරණි පව් නැවත නැවතත් පාපොච්චාරණය කරන බව ඔබට පෙනේ. මෙම Thread එක ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත,

    දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ශුද්ධකමෙන් වැඩීමටය, එවිට අපට සාන්තුවරයන් විය හැක. නමුත් අපි ඇත්තටම එය කරන්නේ කෙසේද? එය තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීමට හොඳ පාපොච්චාරණය මෙහි ඇත.

    අද අලුත් දවසක්. දෙවියන්වහන්සේගේ දයාව බහුල වන අතර ඔබ විසින් කරන ලද ඕනෑම පව් සඳහා ඔබට සමාව දීමට උන්වහන්සේට අවශ්‍ය වේ...ඔබ කළ යුතුව ඇත්තේ පසුතැවිලි වූ හදවතකින් උන්වහන්සේගෙන් සමාව අයැදීමයි, සහ සංහිඳියාවේ සක්‍රමේන්තුව එයයි. පව් කරන අපට බොහෝ බලාපොරොත්තු ඇත, "මක්නිසාද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ජීවනයේ ආත්මයාණන් වහන්සේගේ නීතිය පාපයේ සහ මරණයේ නීතියෙන් මා නිදහස් කර ඇත" (රෝම 8: 2, වැඩිදුර කියවන්න).

    ඔබ ගැන වැඩි විස්තර දැනගැනීම ඔබේ අරගල සහ පව්වලින් වැඩ කිරීමටත්, ශුද්ධකම සහ ගුණවත්කම වර්ධනය කිරීමටත් උපකාර වනු ඇත, එවිට දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇති ක්‍රිස්තුස් වහන්සේ සමඟ සාමය, සුවය, සතුට සහ උද්යෝගිමත් සබඳතාව ඔබට සොයාගත හැකිය.

    ඔබ අතින් සිදුවූ පව් පිළිබඳව මෙම thread එකේ පහත අදහස් දක්වන්න හෝ මාව සම්බන්ධ කර පවසන්න, මා ඔබගේ පවුද්ගලිකත්වය යේසුස් වහන්සෙගේ නාමයෙන් රකිමි.
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පලවෙනි පාපොච්චාරණය මගෙන් එහෙනම්

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ මල්ලී සාලේ හරහා කාමරේට දිව්වා. කොල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ.කොල්ලා මාව දැක්ක ගමන් මගේ දිහා අමුතුම විදියකට බලලා ඇහැක් ගහගෙන කාමරේ ඇතුලට ගියා . මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නෑ. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි මල්ලී කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, මල්ලී A/L ක්ලාස් යන කොල්ලෙක් , ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    කුරුසෙට ගහපු ඇණ හතර ගලවගන්න බැරිවුණ එකෙක් කොහොමද බං උබලව ගලවගන්න එන්නේ 👉👌🤡
    යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරණයට පත්වූයේ අපිව පව් වලින් බේරා ගැනීමටයි පුතා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ශුදාත්මයාණෙනී.. අප නිසා යාඥා කළ මැනව.. දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේ ලුයා..
    මා බලවත් කරනා සමිඳානන් හට.. සියල්ල කළ හැකිය.. සියල්ල කළ හැකිය..!!
    පිසදා කඳුළු.. සනසා අපව.. මුදවා සෑම නපුරෙන්.. රැක ගන්න අප සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..

    අපි දේව මෙහෙයක් තියමුද ? @Fiop14
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් බෞද්ධ, පොඩි කාලේ මන් අතින් සත්තු (කුබි) මැරුණා දැන ගෙන නෙවෙයි කලේ සෙල්ලමට, ඒ ගැන මම අදටත් පසු තැවෙනවා
    එතකොට පින්වත් ගාමණී, ශ්‍රාවකයෙක් ඒ ශාස්තෘවරයා කෙරෙහි අතිශයින්ම පැහැදීමෙන් යුතු වෙනවා. එතකොට ඔහු මෙසේ නුවණින් කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. සතුන් මැරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් සතුන් මැරීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් සතුන් මරා ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ සතුන් මැරීම අත්හරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.

    ............

    පින්වත් ගාමණී, ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ විෂම ලෝභයෙන් තොරව, කෝප සිතින් තොරව, සිහි මුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් යුතුව එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට හා හරහටත් සෑම තැනක ම, සෑම සත්වයන් කෙරෙහි ම සකල ලෝකයට විපුල වූ, මහත් බවට පත් වූ, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරනවා. පින්වත් ගාමණී, බලවත් සක් පිඹින්නෙක් ඉතා පහසුවෙන් ම හතර දිශාවට සක් පිඹින්නේ යම් ආකාරයකින් ද ඒ අයුරින් ම පින්වත් ගාමණී, මෙලෙසින් වඩන ලද, මෙලෙසින් බහුල වශයෙන් කරන ලද, මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතුව නැති වෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතුව යනවා.

    තව විස්තර තියෙනවා. ටිකක් වෙලාව අරගෙන සම්පූර්ණ දේශනාව කියවන්න; https://mahamevnawa.lk/sutta/sn4_8-1-8/
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මා බලවත් කරනා සමිදාණන් හට සියල්ල කල හැකිය.. සියල්ල කල හැකිය .. 🙂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    confessing-your-sins-to-a-priest.jpg

    සමහර විට ඔබ පාපොච්චාරණයෙන් ටික කලක් ඈත් වී ඇත - සමහර විට දිගු කාලයක්. එසේත් නැතිනම්, ඔබ නිතර පාපොච්චාරණයට යන කතෝලිකයෙකු (හෝ වෙනත් ආගමක වු වට කිසිම පූර්ණයක් නැත) විය හැකි නමුත්, ඔබ එම පැරණි පව් නැවත නැවතත් පාපොච්චාරණය කරන බව ඔබට පෙනේ. මෙම Thread එක ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත,

    දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ශුද්ධකමෙන් වැඩීමටය, එවිට අපට සාන්තුවරයන් විය හැක. නමුත් අපි ඇත්තටම එය කරන්නේ කෙසේද? එය තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීමට හොඳ පාපොච්චාරණය මෙහි ඇත.

    අද අලුත් දවසක්. දෙවියන්වහන්සේගේ දයාව බහුල වන අතර ඔබ විසින් කරන ලද ඕනෑම පව් සඳහා ඔබට සමාව දීමට උන්වහන්සේට අවශ්‍ය වේ...ඔබ කළ යුතුව ඇත්තේ පසුතැවිලි වූ හදවතකින් උන්වහන්සේගෙන් සමාව අයැදීමයි, සහ සංහිඳියාවේ සක්‍රමේන්තුව එයයි. පව් කරන අපට බොහෝ බලාපොරොත්තු ඇත, "මක්නිසාද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ජීවනයේ ආත්මයාණන් වහන්සේගේ නීතිය පාපයේ සහ මරණයේ නීතියෙන් මා නිදහස් කර ඇත" (රෝම 8: 2, වැඩිදුර කියවන්න).

    ඔබ ගැන වැඩි විස්තර දැනගැනීම ඔබේ අරගල සහ පව්වලින් වැඩ කිරීමටත්, ශුද්ධකම සහ ගුණවත්කම වර්ධනය කිරීමටත් උපකාර වනු ඇත, එවිට දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇති ක්‍රිස්තුස් වහන්සේ සමඟ සාමය, සුවය, සතුට සහ උද්යෝගිමත් සබඳතාව ඔබට සොයාගත හැකිය.

    ඔබ අතින් සිදුවූ පව් පිළිබඳව මෙම thread එකේ පහත අදහස් දක්වන්න හෝ මාව සම්බන්ධ කර පවසන්න, මා ඔබගේ පවුද්ගලිකත්වය යේසුස් වහන්සෙගේ නාමයෙන් රකිමි.
    Tho poojakayekda?

    Catholic ewun Buddist ewun kotawana Propaganda ekak neda tho karanne?

    යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරණයට පත්වූයේ අපිව පව් වලින් බේරා ගැනීමටයි පුතා
    Poddak pahadili karapan.

    Jesus wa kurusiye ana gahuwama ape paw ayin wenne kohomada?
    ------ Post added on Sep 27, 2022 at 8:59 AM
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    umbama thread ekak dala .. ubema fake ekakain agamata banla.. ekata tipper wena ekek buddhagamata baninakan bala indala,, tipper une nathnam ubema fake ekakin buddhagamata banala.. nikan minissu kotawala.. minisssunge hith wala wairaya athi karanna hadana kalakanniyek tho nam maha.. kala kanni wesige putha.. papochcharanaya karanna onnam ona tharam lankawe palli thiyanawane.. ona ekek giya den

    elakiri eke thread publish wenna kalin approve karanne nadda kaurth ??