පව් පින් කර්මය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබල තාම පව් පින් කර්මය :rolleyes:

    සාපවල් වදිනව වගෙ දෙවල් තාම විස්වශ කරනවද?

    ඒවා ඇත්ත නන් පාර්ලිමෙන්තුවේ උන් මේ වෙනකොට ඒ සාප වැදිල අබ්බගාත වෙලා ඉන්ඩ ඔනෙ. :lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    un kalin athme karapu pin tika thama me gewenne. ilaga athme idan thama badu set wenne.
    ilaga athme hutthawal wadakda ban. dan uba dannawada kalin athme ubata mokada une kiyala. therumak nane dan me inne athme dewalne apita danenne
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mata benala wedak ne bn ekata. uba hithapan me lankawe kidenek arunta saapa karanawada eth me hodata inne. thama pin ithiri wela thiyenawa.
    ubata banne na ban nikan kathawata kiwe. eka thama owa patta boru ban.

    පව්-පින් වල විපාක තියෙන බව පිළිගන්නවා.

    දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙනවා.
    million ganak minissunwa anatha karapu ewunta dittadamma widihata paladenda oni neda ehenan
    ------ Post added on Jul 2, 2022 at 5:04 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පව්-පින් වල විපාක තියෙන බව පිළිගන්නවා.

    දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙනවා.
    :yes:
    bump
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    ඕවා පිළිගන්න කිසි හේතුවක් නෑ බන්. ඔය නිකන ඉස්සර මිනිස්සු බය කරන්න , සමාජේ හදන්න කියපු කතා.
    ඕවා ඉතින් තියෙන්නත් ඕනේ. ඕවාට බයේ දේවල් නොකර ඉන්න සෙට් එකක් ඉන්නවා හිතල හැදෙන්නේ නැති.. උන් ඕවා විශ්වාස කරගෙන ඉන්න එක අනිත් මිනිස්සුන්ට හොදයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    උබල තාම පව් පින් කර්මය :rolleyes:

    සාපවල් වදිනව වගෙ දෙවල් තාම විස්වශ කරනවද?

    ඒවා ඇත්ත නන් පාර්ලිමෙන්තුවේ උන් මේ වෙනකොට ඒ සාප වැදිල අබ්බගාත වෙලා ඉන්ඩ ඔනෙ. :lol:
    Ado ado owa kiyanna yanna epa, yakka puththu trigger wei.

    Deyyo hitan confused unga bunga wela inne :ROFLMAO: :ROFLMAO:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    ඕවා පිළිගන්න කිසි හේතුවක් නෑ බන්. ඔය නිකන ඉස්සර මිනිස්සු බය කරන්න , සමාජේ හදන්න කියපු කතා.
    ඕවා ඉතින් තියෙන්නත් ඕනේ. ඕවාට බයේ දේවල් නොකර ඉන්න සෙට් එකක් ඉන්නවා හිතල හැදෙන්නේ නැති.. උන් ඕවා විශ්වාස කරගෙන ඉන්න එක අනිත් මිනිස්සුන්ට හොදයි.
    රජකාලෙ නම් හොඳයි. දැන් උන්ට ඕව වැඩකුත් නෑ. මිනිස්සුම හිතලා වෙනස් වෙනවනම් මිසක් සත්තු වගේ බය කරල හදන්න පුළුවන් ජාතියක් නෙමෙයිනේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පව්-පින් වල විපාක තියෙන බව පිළිගන්නවා.

    දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙනවා.
    මිනිස්සු මරන්න නියෝග දුන්න එංගලන්තේ මහ වැදිරි නොමැරි ඉන්නේ කොහොමද:eek:
    තව කොහොමද නාසි වද කදවුරු වලට සම්බන්ධ වුණ මනුස්සයෙක් අවුරුදු එකසිය ගාණක් ජීවත් වුණේ

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිනිස්සු මරන්න නියෝග දුන්න එංගලන්තේ මහ වැදිරි නොමැරි ඉන්නේ කොහොමද:eek:
    තව කොහොමද නාසි වද කදවුරු වලට සම්බන්ධ වුණ මනුස්සයෙක් අවුරුදු එකසිය ගාණක් ජීවත් වුණේ

    දිට්ඨදම්ම, උපපජ්ජ, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙනවා.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එකනේ ඉතින් මිනිස්සු වස් ඉල්ලනකොට හාමුදුරුවෝ පිරිත් කියන්නයි. ලොක්කා තිරුපති යන්නේයි.