මෙවර ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙකු සිය පරාජය බාරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ එම අපේක්ෂකයා තමාගේ ජනප්‍රිය බව ඉහල නංවා ගැනීමට සමාජ මාධ්‍ය වෙතින් සහය ඉල්ලා තිබෙනවා. මෙම අපේක්ෂකයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් මේ සඳහා සහය දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.
“එයා පරාදයි කියලා එයාම අපිට කතා කරලා කිව්වා. එයාගේ තත්වය ඉහලට ගේන්න අපිට උදව් කරන්න ඉල්ලුවා. ඒ සඳහා අපිට ගෙවන්න එයා කැමැති වුණා. එයා ඉල්ලුවේ එයා කිසිම දූෂණක් නොකරපු, රාජ්‍ය දේපල අවභාවිතා නොකරපු, ආර්ථිකය වගේම වෙනත් විෂයන් හොඳින් දන්නා කෙනෙක් විදිහට එයා ගැන ප්‍රවෘත්ති සහ විශේෂාංග පළ කරන්න කියලයි එයා ඉල්ලුවේ. එයාට ඉංග්‍රීසි වගේම තවත් විදේශ භාෂා පුළුවන් කියලත් ලියන්න කිව්වා. එක්තරා රූපවාහිනී නාලිකාවක් එයාට සහය දුන්නත් ඒ නිසාම හුඟ දෙනෙක් එයාගෙන් ඈත් වුණා කියලා එයා කියනවා.
දහඅට වෙනිදා වෙනකම් දවස් ටිකේ පුළුවන්නම් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලුවට එයා දන්නවා එයා ෆේල් කියලා. බඩු බෙදුවට දිනන්න බැහැ කියලා එයාම අපිට කිව්වා” යි මේ පිළිබඳව අදහස් දැක්වූ වෙබ් මාධ්‍යවේදියෙකු සඳහන් කළා.
#A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews #presidentialelection #presidentialelection2024
මොනා වුනත් පව් බං. රනිල් කරන වැඩෙන් සජියා ගෙ දේශපාලනය ඉවරයි. අන්තිමට රනිල්ටත් නෑ සජිත්ටත් නෑ.