පව් බං සජිත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙවර ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙකු සිය පරාජය බාරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ එම අපේක්ෂකයා තමාගේ ජනප්‍රිය බව ඉහල නංවා ගැනීමට සමාජ මාධ්‍ය වෙතින් සහය ඉල්ලා තිබෙනවා. මෙම අපේක්ෂකයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් මේ සඳහා සහය දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

    “එයා පරාදයි කියලා එයාම අපිට කතා කරලා කිව්වා. එයාගේ තත්වය ඉහලට ගේන්න අපිට උදව් කරන්න ඉල්ලුවා. ඒ සඳහා අපිට ගෙවන්න එයා කැමැති වුණා. එයා ඉල්ලුවේ එයා කිසිම දූෂණක් නොකරපු, රාජ්‍ය දේපල අවභාවිතා නොකරපු, ආර්ථිකය වගේම වෙනත් විෂයන් හොඳින් දන්නා කෙනෙක් විදිහට එයා ගැන ප්‍රවෘත්ති සහ විශේෂාංග පළ කරන්න කියලයි එයා ඉල්ලුවේ. එයාට ඉංග්‍රීසි වගේම තවත් විදේශ භාෂා පුළුවන් කියලත් ලියන්න කිව්වා. එක්තරා රූපවාහිනී නාලිකාවක් එයාට සහය දුන්නත් ඒ නිසාම හුඟ දෙනෙක් එයාගෙන් ඈත් වුණා කියලා එයා කියනවා.

    දහඅට වෙනිදා වෙනකම් දවස් ටිකේ පුළුවන්නම් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලුවට එයා දන්නවා එයා ෆේල් කියලා. බඩු බෙදුවට දිනන්න බැහැ කියලා එයාම අපිට කිව්වා” යි මේ පිළිබඳව අදහස් දැක්වූ වෙබ් මාධ්‍යවේදියෙකු සඳහන් කළා.

    #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews #presidentialelection #presidentialelection2024

    මොනා වුනත් පව් බං. රනිල් කරන වැඩෙන් සජියා ගෙ දේශපාලනය ඉවරයි. අන්තිමට රනිල්ටත් නෑ සජිත්ටත් නෑ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන බොරුද මිනිහෝ
    අතේ රෝල් copy paste කරන්නෙ.
    ඕන එකෙක් ට තේරෙනව ඌ පරාදයි කියල තේරුම් ගන්න තරම් IQ එකක් ඕකට නෑ කියල.

    458929659-8562878573805758-6707410870264663112-n-removebg-preview.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොන බොරුද මිනිහෝ
    අතේ රෝල් copy paste කරන්නෙ.
    ඕන එකෙක් ට තේරෙනව ඌ පරාදයි කියල තේරුම් ගන්න තරම් IQ එකක් ඕකට නෑ කියල.

    458929659-8562878573805758-6707410870264663112-n-removebg-preview.png
    තනි නෙතගට කදුලක් එක් වුනි
     
    • Sad
    Reactions: sachith19920726

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,269
    74,680
    113

    හුත්තා ඕකට කියන්නෙ ඌට හොරු අල්ලන්න බෑ ජනවරමක් නැති නිසා. ඒ නිසා බාරගත්තේ නෑ කියලා. ඌට තෙරුනේ නෑ ඒ වෙලාව කෙලවෙලා ඉන්නකොට හොරු අල්ලන එවා කාටව්ත් ඔන උනෙ නෑ කියල. ගොන්ම පකෙක්.
     
    • Like
    • Haha
    Reactions: pmmali and kandahar

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ජෙප්පො පුදුම බයක් තියෙන්නේ..ගංජ ගහ ගහ පල් හෑලි ලියනව රෑ ඵළිවෙනකන්ම😹😹😹
     
    • Haha
    Reactions: kandahar

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    "අනතව නවයි වනං දෙස්කා..හජිමේ මස්තේ දේශේ යුරෙස්කෝ..ඔනගයිසිමස්..ඕකේ කුදසායි..ඔකකිකුදසායි..දෝසෝ කුචිරායි..අරිගතෝ ගොසයි මස්"
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    හුත්තා ඕකට කියන්නෙ ඌට හොරු අල්ලන්න බෑ ජනවරමක් නැති නිසා. ඒ නිසා බාරගත්තේ නෑ කියලා. ඌට තෙරුනේ නෑ ඒ වෙලාව කෙලවෙලා ඉන්නකොට හොරු අල්ලන එවා කාටව්ත් ඔන උනෙ නෑ කියල. ගොන්ම පකෙක්.
    උස නම් සිකුරටි මිටි නම් කම්කරු, පුතා. ඊටවඩා දෙයක් නෑ :ROFLMAO:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    ජෙප්පො පුදුම බයක් තියෙන්නේ..ගංජ ගහ ගහ පල් හෑලි ලියනව රෑ ඵළිවෙනකන්ම😹😹😹
    බීඩී ගහන උන් ගංජා ටෝක් දෙන එක තමා රුස්සන් නැත්තේ :lol: