පව් බං සත්තු😥😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    340530071_565137385715882_4984718741585213029_n.jpg

    340160010_1420926262009810_8170102163669922810_n.jpg
    340273741_520704586709427_8311904256976430513_n.jpg

    340285797_1560033527812260_440279131351214974_n.jpg


    ට්‍රින්කෝ වලින් 7ට කොලබ ආපු එකට වැදිලා තියෙන්නේ..හබරන කැලැව හරියෙදි..අනතුරු අගවලා තියෙද්දිත් කෙලගෙන ඇවිල්ලා වගේ driver..පව් අහිංසක සත්තු😥😥
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    ඔක්කොටොම අයිති ලොකේ තනියෙන් වැටවල් සීමා දාලා වෙන්කරාම වෙන දේවල්:-( හැබැයි මේ දේවල් අවම කරන්න තිබ්බා රටේ පාලකයෝ රාජ්‍ය නිලධාරීන් අවංකව වැඩ කරා නම්. අනවසරෙන් කැලෑ එළිකරන සමහර මිනිස්සුත් මෙතෙන්දි වැරදී මේ වගේ drive කරන අය වගේම
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,819
    113
    Lankawe Saththuth hena karumayak gewanne ekath gon minissu nisa
    lol

    "In the United States, over 1 million vertebrate animals are killed by vehicle collisions every day. Globally, the number amounts to roughly 5.5 million killed per day, which when extrapolated climbs to over 2 billion annually."
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    ඇයි බන් මුකුත්ම විසදුමක් නැද්ද මේවට. පව් බන් අහිංසකයො.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Today, I've seen a YouTube video by the famous YouTuber Davud about the meat market in Dhaka, Bangladesh. It had some disturbing visuals that show some butchers skinning a baby goat while a herd of goats waits for their turn. I'm not a vegan. But this video shocked me entirely, and I will never forget it in my lifetime. These are the same unimaginable cruelties that the concentration camps had in World War 2. We, humans, don't deserve this world. We are the cancer that ruins this beautiful world.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අලි නම් මැරෙනවා සෑහෙන්න.ලංකාවෙන් වඳ වෙයි මෙහෙම ගියොත්
     
    • Sad
    Reactions: Asmodeus

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපි පව් පව් ගෑවට බන් සමහර මිනිසුන්ට ෆුල් ජොලි
    උන්ගේ වගාවන් ඔක්කොම විනාස කරනවා, ගෙවල් කඩනවා
    Just a another day in Sri Lanka

    මාත් රිලවෙක් දැක්ක ගමන් අතේ තියෙන එකෙන් දමලා අරිනවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කවුරු කොහොම මොනවා කිව්වත් උන් ඉන්න පැතිවල ජනාවාසකරණය තියෙනකම් වන අලි ප්‍රශ්නය තියෙනවා.
    අලුත් අප්රෝච් කිය කිය විසඳුම් යෝජනා කළත් ඒවා එකක්වත් සාර්ථක වෙලත් නැහැ; වෙන්නෙත් නැහැ.
    ප්‍රශ්නෙට හේතුව තමයි ජනගහන ප්‍රශ්නය සහ ජනාවාසකරණය. හේතුවට ඇඩ්රස් නොකර ඕක විසඳන්න පුළුවන් වෙන ක්‍රම නැහැ.
    ජනාවාසයි (වගාවයි), වනසත්තුයි දෙකම බේරගෙන ඕක කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් කියනවා නම් විහිළු විතරයි.
    එක්කෝ සමහර රටවල වගේ අලි මරන්න අවසරේ දීල හරි, ඉන්න අලි ටික වෙන කොහාට හරි පටවල හරි අලිගහනය අඩු කරන්න ඕන;
    එහෙම නැතිනම් ජනගහනය අඩු වෙලා ගිහින් ඔය පැති කැලෑ වෙන්න ඕන.
    පුද්ගලිකව මම නම් කැමති ජනගහනය අඩු වෙලාම ගිහිල්ල ඔය පැති කැලෑ වෙලා යනවා නම්. ඒත් එහෙම වෙන්නේ නැහැනේ.
    අනික ඔය පැතිවල තමයි රටේ අනික් පැතිවල ජනජීවිතයටත් බලපාන වැදගත් ලොකු ප්‍රොජෙක්ට් සමහරක් කරලා තියෙන්නේ (වාරි, විදුලිබල වගේ)
    ඒ නිසා ඕව කැලෑ වුනත් ඊට පස්සේ එන ප්‍රශ්නවලටත් විසඳුම් දෙන්න අමාරුයි.
    ඇත්තටම ලංකාවේ ජනගහන ප්‍රශ්නය විසඳුනොත් ලංකාවේ ප්‍රශ්නවලින් 50%ක් විතර විසඳෙනවා කියලයි මම හිතන්නේ.
    ඉතින් පරිසරවේදී ngo වලට හොඳ කටගැස්මක් තියෙයි මේ ප්‍රශ්නය තියෙනකම්ම.