ow ban, loke dakala nathi gong modayoo lankawe inne...lol
"In the United States, over 1 million vertebrate animals are killed by vehicle collisions every day. Globally, the number amounts to roughly 5.5 million killed per day, which when extrapolated climbs to over 2 billion annually."

හප්පා පට්ට වේදනාවක් තියෙන්න ඇත්තෙ ඌට![]()


බෙල්ල ගාවින් කැපුනම වේදනාවක් දැනෙන්නැ මචන්...ඒත් පවු සතාminissuth karumayak bung gewanneLankawe Saththuth hena karumayak gewanne ekath gon minissu nisa

සත්තුන්ට අනිවාර්ය කොටසක් තියෙන්න ඕනෙ භූමියෙන්. එකෙක් ඉන්නවා ඌ හිතට එන නම් ඔක්කොම දදා ගම්මාන හදනවා, අනිකා ගස් වලට ෂොට් එක දෙනවා, සාමාන්‍ය මිනිස්සුත් ගහක් හරි කපාගන්න බලන්නෙ. ඊට පස්සෙ අලි මිනිස් ගැටුමලු.ඔක්කොටොම අයිති ලොකේ තනියෙන් වැටවල් සීමා දාලා වෙන්කරාම වෙන දේවල්හැබැයි මේ දේවල් අවම කරන්න තිබ්බා රටේ පාලකයෝ රාජ්‍ය නිලධාරීන් අවංකව වැඩ කරා නම්. අනවසරෙන් කැලෑ එළිකරන සමහර මිනිස්සුත් මෙතෙන්දි වැරදී මේ වගේ drive කරන අය වගේම
mata mathakai a dawas wala train walata night vision or a wage ekak set kara.![]()
![]()
![]()
![]()
ට්‍රින්කෝ වලින් 7ට කොලබ ආපු එකට වැදිලා තියෙන්නේ..හබරන කැලැව හරියෙදි..අනතුරු අගවලා තියෙද්දිත් කෙලගෙන ඇවිල්ලා වගේ driver..පව් අහිංසක සත්තු![]()
Mamth hambanthota hitiya kalayak machan.අපි පව් පව් ගෑවට බන් සමහර මිනිසුන්ට ෆුල් ජොලි
උන්ගේ වගාවන් ඔක්කොම විනාස කරනවා, ගෙවල් කඩනවා
Just a another day in Sri Lanka
මාත් රිලවෙක් දැක්ක ගමන් අතේ තියෙන එකෙන් දමලා අරිනවා
![]()
![]()
![]()
![]()
ට්‍රින්කෝ වලින් 7ට කොලබ ආපු එකට වැදිලා තියෙන්නේ..හබරන කැලැව හරියෙදි..අනතුරු අගවලා තියෙද්දිත් කෙලගෙන ඇවිල්ලා වගේ driver..පව් අහිංසක සත්තු![]()