දරු පවුල් නඩත්තු කරන මිනිස්සුන්ට මෙහෙම උනාම කාගේ සරණක්ද බන්.
මට නම් මෙහෙමදෙයක් උනොත් හිතා ගන්ඩ බෑ මගෙ රියැක්ශන් එක.
කොහේ හරි හුබහක ඉඳන් එළියට එනවා අලි tag එක වැටෙද්දි.මම හැමදාම කියන්නේ සත්තුන්ට වඩා මිනිස් ජීවිත වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ගහනය වැඩි සත්තු (අලි, වල් ඌරන් මොනරුන්, රිලවුන්, ඉත්තෑවන්) අනිවාර්යෙන්ම පරලොව යැවිය යුතුයි.
කුතුහලේ හින්දනේ උබමද කියලා දැනගන්ඩඔව් ඉතිං උඹත් මට කෙරුවෙ හෙන කැරි වැඩේනෙ
උඹ වගේ එකෙක් ඔහොම කරයි කියල මම කීයටවත් හිතුවෙ නෑ
වඳුරො, මොනරු, ඉත්තෑවෝ, ඌරොpaw bn. rilau ehemath mara winase karanne